17 වනදා උදෙන්ම ගොස් සංධානයට චන්දය දුන් මට රෑ ඇඳට වී චන්ද ප්‍රථිපල අසා සිටින විට තද නිදිමතක් දැනුනි.
එකසත් ජනතා නිදහස් සංධානය චන්ද තිස් නව දහස්....... එක්සත් ජාතික පක්ශය චන්ද දාහතර දහස්.....
ජනතා විමුක්ති පෙරමුණ චන්ද නමසිය.......
මට නොදැනුවත්වම නින්ද ගියේය. ඇහැරෙන විට හොඳටම දවල් වී තිබුනි. කාමරය වෙනස් වී ඇත. හරියට තරු පහේ හෝටලයක කාමරයක් මෙනි. මම හීනෙන් ඇවිදගෙන ගොස් වෙනත් නිවසකටවත් ඇතුලුවූවාදැයි ඇතිවු සැකය නිසා වහාම පාරට පැන ගතිමි. වලවල් තිබු බොරලු පාර කාපට් කර ඇත.අවට තිබූ කපරාරු නොකල ගෙවල්ද ඇතුලුව සියලුම ගෙවල් මාලිගා බවට පත්ව ඇත.
වෙනදා පරණ සරමක් හැඳ බයිසිකල් කටුවේ යන පී බී මාමා ලුමොසීන් කාරයක විත් මා අසල නැවතුනි.
"ඈ බං පී බී මාමෙ සමුර්දි කාඩ් එකෙන් කොහොමෙයි මෙච්චර හරියක් කර ගත්තෙ"
මම ඇසුවෙමි. පී බී මාමා මගෙ ඇඟට කඩාපැන්නේය.
"කොල්ලො මේ මට අපහාස නොකර හිටපන් මම දැන් කෝටිපතියෙක්"
පී බී පිඹගෙන ගියේය. වෙනදා කසිප්පු පැකට්ටුවක් සඟවාගෙන සිටින ඔහු ලඟ බකාඩි බෝතලයක්ද තිබෙනු මම දුටුවෙමි. පාරෙ බයිසිකල් මොටර් බයිසිකල් ත්‍රීවීලර මගී බස් රථ නැත. සියල්ලම සුඛෝපභොගි වාහනය. වෙලඳසල්ද මාලිගා වැනිය. ජනතාව වාහන වලින් පැමිණ බඩු මිලදී ගනිති කා බී ප්‍රීතිවෙති. හරියට ඛේතුමතී පුරය පහල වූවා මෙන්ය. අන්ද මන්දව කැරකෙමින් සිටි මම එළවලු වෙලඳසලක් තුලට ගියෙමි නොව යැවුනෙමි.
මට තරු පෙනුනේ එහි එල්ලා තිබූ කැලන්ඩරය දුටු විටය "වසර 2016"
මීලඟ මහ චන්දෙ තියෙන අවුරුද්දට හදිසියේ විවර වූ කාල දොරටුවක් හරහා එන්නට ඇතැයි සිතුවෙමි. මම කොහොමත් විද්‍යා ප්‍රබන්ධ කියවනවා වැඩිය. වෙලඳසලෙහි වූ අමු මිරිස් ගොඩ අසලට ගියෙමි.
"කීයද මුදලාලි කිලෝ එක".
"රුපියල් දෙකයි මහත්තයා"
උඩගොස් වට දෙකක් කරකැවී බිම වැටුනෙමි.
"මොනව කොහොමද එච්චර ගනන් අඩු වුනේ?"
මුදලාලි පුදුමයෙන් මා දෙස බැලීය.
"මහත්තයා පහුගිය දවස්වල ලංකාවෙ නෙවෙයිද හිටියෙ?"
"ආ නෑ මුදලාලි මම අවුරුදු කීපයක් ඇමරිකාවෙ හිටියෙ" හිතට ආ බොරුව කියා දැමුවෙමි.
"අයියෝ මහත්තයා මොකට ඔය වගේ දුප්පත් රටවල් වලට යනවැයි? දැන් ඇමරිකාවත් ණය ගන්නෙ අපේ රටෙන්නෙ."
මම නැවතත් උඩගොස් කරකැවෙන සිද්දියට මූන දුන්නෙමි. "එතකොට අපි එයාලට තිබ්බ ණය?"
"ඒවා ගෙවලා කොයිකාලෙද මහත්තය. දැන් චීන්නුත් අපෙන්නෙ ණය ගන්නෙ. කොටින්ම දැන් ලෝක බැංකු මූලස්ථානෙ දාල තියෙන්නෙත් ලංකාවෙනෙ. පහුගිය අවුරුදුවල අපේ ජනතාව බුද්ධිමත්ව චන්දෙ පාවිච්චිකරපු නිසා තමයි මේ සේරම."
මට මම ගැන මහා ආඩම්බරයක් දැනුනි. වෙලඳසල වායුසමනය කර තිබුනද මට මහා රස්නයක් දැනෙන්නට විය. ඇත්තටම අවදි වූයේ දැන්ය. මෙච්චර වෙලා දැක ඇත්තේ හීනයකි. යාන්තම් නැගිට ගත්ගමන් මා හට මාකැට්ටුවට යාමට සිදුවූයේ ගෙදර එළවලු අහවරව ඇති නිසාය. තාමත් නින්දත් නොනින්දත් අතර පසු වූ මම මුදලාලිට රුපියල් දෙකක් දිගු කළෙමි
"මිරිස් කිලෝ එකක් දෙන්න"
"......................... ..........................."
වසර 2016 තාම උදාවී නොමැති බව මුදලාලි මහත්මා මා හට කරුණා පෙරදැරිව පහදා දුන්නේය.
- අංකුට්ටා
Friday, March 18, 2011
Monday, March 14, 2011
අපරැක්කේ හම්බ කතා.......
අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව ට පැමිණි කමෙන්ටුවකට පිළිතුරකි.
මුසල්මානුවො?උං බ්ලොග් හදාගෙන කතා ලිය ලියා ඉන්නවා කියලද උඔ හිතන්නෙ? උං කරන වැඩ ඊට වඩා සීරියස්. අර අටුවාවෙ පිස්සො ටික තමා ඔය වගේ මනස්ගාත උඔලට පොවන්නෙ. උඔලටත් ඕවා ඇත්ත.
පොඩ්ඩක් බලපං බුද්දාගම ඇත්තටම විනාස කොරන්නේ මොක්කුද කියලා. අලුතෙන් සාසනයට එන සාමනේර හාමුදුරුවරු මහ එකා දූෂණය කරනවා. උඹ හිතන්නෙ ඊට පස්සෙ ඔය පොඩි එවුං ධර්ම ඥානය ගවේෂණය කරයි කියලද? බාගෙට බාගයක් තනියම දනි පනි ගාගන්න පුළුවන් උනාම මහ එකාගෙන් ගැලවෙන්න සිවුර ඇරලා යනවා. රහ වැටෙන උං උගුරු ගැටේ කැඩුනාම අලුතෙන් එන පොඩි එවුං අල්ලා ගන්නවා. ඉතිං මේ මහණ වෙලා ඉන්නෙ තම්බිද? නෑනෙ බං.
උඔලා ඔක්කොම තම්බි දිහා බලං ඉද්දි අපේ දරු පැටියන්ට අරින්නෙ අපේම උං. වැඩේ වැරදි බව පිළිගන්නවනේ? මෙතන තියෙන ලොකුම තක්කඩිකම ඕක නෙමෙයිනේ බං. බාලක ලෝලය එක්තරා මනෝ ලිංගික තත්වයක්. ඕක හැදෙන්නෙ මිනිස්සුන්ටනේ. අපේ අපරැක්කෙත් මනුස්සයෙක් බව කියන්න ඕනෙ නෑනෙ? ඉතිං පොර තමං කවුද කියන එකවත් අමතක කරලා කලන්තෙ ඉහට ගහලා ඕක කලා කියපංකෝ. ඉතිං බුද්දාගම බේරගන්ඩ පොළොවෙ පස්කන බුද්දාගං කාරයෝ මොකද මීක් නැත්තෙ? සමහරු හිතනවා ඇති ඕවා එළි උනාම සාසනේට හානි වෙනවා කියලා. බම්බුව තමා. දැන් එළිවෙලා ඉවරනේ. දැං ඉතිං සාසනේ රැකගන්ඩ කියලා අඩු වයසෙං මහන කොරලා ඉන්න ඉතිරි නොදරුවෝ ටිකවත් රැකගන්ඩ මුං මොනවද කරලා තියෙන්නෙ? අඩු ගානේ වචනයකින්වත්?
මුංට ඕනෙ සිංහලයක් වත්, බුද්දාගමක් වත් නෑ බං. එහෙම ඕනෙ කමක් තියෙනවනං කරන්ඩ ඔයිට වඩා වැඩ තියෙනවා. මෙහේ අපරැක්කේලා උඔලටත් අරිනකං උඔලට තම්බි මැජික් පෙන්න පෙන්න උං උංගේ වැඩටික කරගන්නවා.
මං කියන්නෙ බොරුවක්ද කියලා උඹම බලාගනිං. සිංහලේ රැකගන්ඩ පස්කන අටුවාවෙ පිස්සන්ට කියපං පුළුවන්නං මේ හොර ගණයො ගැන එළීකරන්ඩ කියලා. උං කරන්නෙ නැ. දවස ගානේ ලංකාවේ පන්සල් දාස් ගානක ඔය වගේ පොඩිඑවුං දාස් ගානක් සාපරාධී ලිංගික අපහරණයට ලක් වෙනවා. මුස්ලිම් දැරිවියංගේ චර්ම ඡේදනය ගැන හොටු පෙරන පෙරමුණේ රාලයේ පිස්සො ටිකට ඕවා පේන්නෙ නැත්තෙ ඇයි? උංට ඕවා වැඩක් නෑ බං. උන්ට ඕනෙ මහින්දට තව අවුරුදු දහ පාලොවකට රන් කරන්ඩ තවත් හතුරෙක් මවලා දෙන එක.
මම තම්බියෙක් නෙමේ. අපරැක්කේ අපදානය ලියපු අංකුට්ටත් තම්බියෙක් නෙමේ. අපරැක්කෙත් තම්බියෙක් නෙමේ. නමුත් උඹට අපරැක්කේ ගැන විවේචනාත්මකව කතා කරපු අපි තම්බි වෙලා අපරැක්කේ තම්බියෙක් නොවෙන්නෙ ඇයි කියන එක උඔම හිතන්න ඕනෙ දෙයක්.
මේවා ලියන්නෙ තම්බි කියලා හිතන උඹ අපරැක්කේ දූෂකයෙක් කියලා පිළිගන්නවද? සාසනේ විනාස කරන ඒ වගේ දූෂකයො ජාතියේ මුර දේවතාවො කියලා උඩ දාන්නෙ තම්බිද? නැත්තං අටුවාවෙ පිස්සො ටිකද?
(කමෙන්ට් වලට පෝස්ට් වලින් උන්නර දෙන්ඩ අපේ අදහසක් නෑ. ඒත් ඔය ජාතික ලයින් එකේ පිස්සු බල්ලො දාන කමෙන්ට් වලට වඩා උඹේ කමෙන්ට් එකේ පොඩි අව්‍යාජ ගතියක් තිබුන නිසා මේක ලිව්වෙ. උඹටත් මොකුත් කියන්ඩ තියෙනවනං අපේ මේල් එකට එවපං. අපි දාන්නං)
Saturday, March 12, 2011
අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව
තවද එක සමයෙක්හි හිංගලයන් නම් වූ එක්තරා මනුෂ්‍ය කොට්ඨාශයක් වාසය කරන්නාවූ හිංගලංතය නම් එක්තරා රමණීය දිවයිනක් විය. මේ හිංගලංතයේ උත්තර දේසයේ වාසය කලාවූ එක්තරා කාලවර්ණ රාක්ෂස සමූහයක් සිටින්නේ, හිංගලයන්ට නිතර ගැහැට පමුණුවන්නාහුය. උන්ට නායක වූ පොබාකුරින් නම් රාක්ශස නායකයා හින්ගලයාට නිතර ඇකේ පුරින්නේ, හිංගලයන්ගේ පශ්චාත් භාග වනවී මහත් පීඩා ගෙන දෙන්නේය. මොවුන් මේ පොබාකුරින්ගෙන් ගලවාගැනීමට සමත් කිසිවෙකුත් නැත්තාහුය.
මේ සමයෙහි පහලවූ හෙලු උරිමය නම් එක්තරා අශුද්ධ සන්දානයක් වී. මේ සන්දානයේ පහලවීම කෙසේද යත්; එසමයෙහි හිංගලයන්ට වන් මහත් ගැහැට තම දිව්‍යඥානයෙන් දුටු 'මහා සෝම' නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් තව්තිසාවෙන් චුතව හිංගලන්තයේ පහළ වන්නේ, පොබාකුරින්ට සේම තම්බින්ටද ඇකේ පුරිමීයි මහත් කෝලාහල කරන්නෝය. මේ මහත් ආශ්චර්යය දුටු එක්තරා චෞරයන් කණ්ඩායමක්, මෙවන් ආශ්චර්යයන් අලෙවි කොට මහත් ලාභ ලැබීමට සිතන්නෝ මුත්, 'මහා සෝමගේ' මහත් රශ්මි කදම්භය අභියස කඳෝපැනියන් මෙන් මිටිවැ උන්හ. මේ මහා සෝම එක් මහා ශීත සමයෙක සම්මාන ලොබින් රසියාව නම් දේශය වෙත වැඩමකරන්නේ අදික ශීතල දරාගත නොහී අපවත් වූ සේක. වැලේ වැල් නැතිව සිටි චෞර රැළ තෙමේ මෙය රසියානුවන් මහා සෝමට ඇකේ පුරීම නිසා සිදුවූ විපත්තියකැයි මහත් කෝලාහල කරන්නේ බුද්දිමත් හින්ගලයන් අතර ජනප්රියවැ හෙලු උරිම නම් අශුද්ධ සන්ධානය අටවන්නාහුය.
මේ හෙලු උරිම තෙමේ පොබාකුරින්ට ඇකේ පුරිමීයි වහසි දොඩා, හිංගලයන්ට වංචා කොට උනුන් කෙටවීම හැර කල කිසිවක් නැති බවද දත යුතුය. මෙ සමයහි පහලවූ මැදමූලනී අන්ඩපාල නම් රජ කෙනෙක් වී. මෙතුමානෝ හිටිවනම පොබාකුරින්ට ඇකේ පුරින්ට ඇරඹීම කිසිවෙකු නොසිතු හාස්කමෙක්ම විය. මෙතුමානගේ ඇකේ පුරීම කෙතරම් දුර ගියේද යත් දෙමලාටද ඇකේ පුරින්ට පටන් ගත්තෝය. මේ දුටු වැලේ වැල් නැති හෙල උරිම තෙමේ මහත් උද්දාමයට පත්වැ රජතුමානන්ගේ ඇකේ පුරින සිස්නය සක්තිමත් කරන්නෙමැයි කියමින් රජු වටා එක් රොක් වුහ. රජතුමානන් ගේ සිස්නය සක්තිමත් කිරීම කෙසේවතුදු මොවුන් රාජ්‍ය භෝජනාගාරයට හා රාජ්‍ය භාන්ඩාගාරයට අරක්ගත්තෝය. හෙලු උරිමයන්ගේ තරවැ වැඩෙන උදරයන්ද ආකාසයට නගින මාලිගාද දුටු හින්ගලයෝ සාදුකාර දුන්හ.
අන්ඩපාල රජතුමානන් දෙමලාට ඇකේ පුරීමෙන් සොම්නසට පත්වූ හින්ගලයෝ ඔහු වටා රොද බැඳ ස්වයං වින්දනයේ යෙදුනෝය. එනමුදු මේ අන්ඩපාල රජතුමානන්ට ක්ශණික මෝචනය නම් රෝගයක් ඇති බව දත යුතුය. ක්ශණික මෝචනය වීමෙන් දෙමලාට ඇකේ පුරීම කෙටි කලෙකින්ම අහවර විය. මෙයින් දොම්නසට පත්වු හිංගලයෝ තම ස්වයංවින්දනය දිගටම කරගෙන යෑමට කාට හෝ ඇකේ පුරින ලෙස බල කලෝය.
මේ අවස්තාවේදි මහත් තරවැහුන් හෙල උරිම තෙමේ තමා වළඳන මහත් සැප සම්පත් අවසන් වන්නට යන නියා දැක, බෝධි වෘක්ශයකට නැගී හින්ගලයිනි බිය නොවවු තම්බියාට ඇකේ පුරින සැටි අපි පෙන්වමුයි මහත් ඝෝශා කලහ. මෙයින් මහත් සොම්නසට පත් හින්ගලයන් තම්බියාට ඇකේ පුරින සැටි බලා ස්වයංවින්දනයේ යෙදීමේ අභිලාශයෙන් හෙල උරිමයන් වටා රොදබැඳගත්හ. බෝධි වෘක්ශයෙන් බිමට වන් හෙල උරිම තෙමේ විහාරස්තානය තුලට වදින්නේ, හින්ගලයාද තම්බියාට ඇකේ පුරින සැටි බලා ස්වයං වින්දනයේ යෙදීමේ අභිලාශයෙන් තම සිස්නයන් උලුක් කරගනිමින් ඒ අසලට වන්හ. ගත වුයේ මොහොතකි. මහත් විලාප නගමින් විහාරස්තානයෙන් එලියට පැනහුන්නේ කසාවත් හැඳි කුඩා දරුවන් පිරිසකි. වසර ගනනාවක් දෙමලාටද තම්බියාටද ඇකේ පුරින්නේමැයි මහත් පාරම්බා හෙල උරිමයන් අවසන ඇකේ පුර ඇත්තේ තම දරුවනටම බව දැනගත් බුද්ධීමත් හින්ගලයෝ තෙමේ වික්ශිප්තව විපරීත වුහ.
- අංකුට්ටා
Thursday, March 10, 2011
හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!
"කොහොමටත් ජාතිවාදියා යනු අතිශය බයෙන් හා අතිශය සැකයෙන් ජීවත් වන අයෙකි. ඔවුන්ට හොඳ මනුස්ස සබඳතා ඇති කර ගැනීමට උදව් කිරීම මිස ගරහා ඉවතලීම නොකල යුතුය. ඔවුන්ට සැමදා අනෙකාගේ (අසල්වැසියාගේ) ජීවිතය ප්‍රහේළිකාවකි. බය උපදවන්නකි."
-අවිස්සාවෙල්ලේ සුජිත් (ගංජා සුජිත්)
ලාංකීය බ්ලොග් අවකාශයේ ජාතකය පදනම් කරගත් මොණර නැටුම පැහැදිලි කර ගැනීමට අවිස්සාවේල්ලේ පදිංචි ගංජාකාරයෙකු වන සුජිත් රැගෙන ඒමට සිදුවීම කණගාටුදායකය. එහෙත් මෙය නිට්ටාවටම පැහැදිලි කර ගැනීමට මෙතරම් සුදුසු වෙනත් බණපදයක් මා සිහියට නොනැඟේ.
සිංහල ජාතිය වෙනුවෙන් බ්ලොග් අවකාශයේ මරාගෙන මැරෙන අව්‍යාජ සිංහල පිංවතුන් රැල නිතර බෙරිහන්දෙන්නේ ඔවුන් නියම සිංහලයන් බවත්, ඔවුන් හා එකඟ නොවන්නන් සියල්ල අවජාතක හැතිකරයක් බවත්ය. මා යෝජනා කරන්නේ මෙතරම් වැරෙන් කියන නිසාවත්, මෙය පිළිගන්නා ලෙසයි. මා අවජාතකයෙක් වන්නේ නම්, ඒ මා ජාතක කල දෙමාපියන්ගේ විශේෂිත තත්වයක් මිස මගේ ගැටළුවක් නොවේ.
ටැබූ තම බ්ලොගය තුල කල එක් දෙයක් නම් ඔහුව නාමකරණය කරන්නන් ප්‍රතිනාමකරණය කිරීමයි. පද්දා ඔහුට අවජාතකයා යයි කියූ විට ටැබූ කලේ පද්දාට ජාතිවාදියා කීමයි. මෙම භාෂා ක්‍රීඩාව අප හිතන තරම් අහිංසක නැත. එයින් සිදුවූයේ ටැබූට පැවැත්ම උදෙසා 'ගේමක්' මෙන්ම පද්දාට පැවැත්ම සඳහා අනන්‍යතාවයක් ද ලැබීමයි. මෙය එම අර්ථයෙන් පිට කසා ගැනීමකි. මා යෝජනා කරන්නේ ඔබව නාමකරණය කරන වර්ගවාදියාට එකඟ වන ලෙසයි.
මෙය ඉතා ලෙහෙසි කටයුත්තකි. රාලගේ ගැන්සිය විසින් නම් කරන ලද ටැබූ, අජිත් පැරකුම්, පිස්සා, ඇට(නැති) මැස්සා, බයෙන්ද පේමෙයා වැනි අවජාතක හැතිකරය, අවජාතකයන් ලෙස මෙම ක්‍රීඩාවෙන් ඉවත් කල විට පිරිසිදු සිංහල බෞද්ධ දේශප්‍රේමීන් රොත්ත වේදිකාව මත ඔබට නැරඹිය හැකිය. දැන් ඉතින් ඔවුන් දෙස නිදහසේ බලන්න.
තමා අකමැත්තෙකු ආමන්ත්‍රණය සඳහා යොදන තෝ, පොන්නයා, අවජාතකයා, කාලකණ්නියා මෙන්ම බල්ලා, හරකා වැනි සත්ව නාම........
සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම යැයි සිතෙන තරමට ගුදය ආශ්‍රිත යෙදුම්,
අන්‍ය ජාතින් හැඳින්වීමට යොදන හම්බයා, පරයා, පර දෙමලා, වේසිගෙ පුත්තු, කොනකපාල ...............
මෙවන් 'පිරිසිදු සිංහල බෞද්ධ උරුමයක්' ඔබට අවශ්‍යද?
මේ දෝරේගලායන හීනමානයට ඉඩ දෙන්න. මේ වෛරය මුදා හරින්න දෙන්න.
මොවුන් පෙළනා දැඩි මානසික ආතතිය මුදා හැරීමට ඔබේ කොමෙන්ටු කොටුවේ පුංචි ඉඩක් දෙන්න පුළුවන්නම් ඒකත් අගෙයි. ඔවුන්ගේ අටුවාවේ ඕන දෙයක් ලියාගෙන හැකි විලසට නිදහස් වෙන්න ඉඩ දෙන්න.
ගංජා සුජිත් අපට කියන බණේ සායනික අර්ථය ඔබට වැටහේද? මේ රෝගීන් යථෘ කාලයේදී විශාදිමය තත්වයකට ගොදුරු වීම වලකාලිය හැක්කේ ඔබට පමණි. ඔවුන්ට ඉවසනසුළු හොඳ මනුස්ස සම්බන්ධතාවක් ලබාදීමට ඔබට හැකිද?
ගංජා සුජී මෙසේ කියයි.
හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!
- බකමූණා
(කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න)
පාඨක ලිපියකි - සංස්කාරක
Wednesday, March 9, 2011
ටැබූ රංගනය කොයිබටද....?
සාරංශයක් විදිහට ගත්තොත් දැන් ටැබුවාට කෙල වෙලා, යන එන මං නැහැ. නැතුවමත් නෙමෙයි ඌට තෝල්කකං කරන්න ඉන්නේ බ්යෝන්ඩද ෆේම් හා පෙරමුණේ රළ. දකින්න ඇතිනේ කර කියා ගන්න දෙයක් නැතුව ඒ තැන් වල ගිහින් කමෙන්ට් දාලා තිබුණා. මේ රංගනයෙන් හොඳටම රිදිලා තියෙන්නේ එහෙයියෝ ටිකකට. අනේ අපොයි මේයකාට වචනයකින් උදව්වක්වත් නැහැනේ. ඒ මොක උනත් තේජස් බලව හිටපු ටැබුවා කුජීත වෙලා පින්වතුනි. මතකනේ සම්මාන දිගෙන හොඳටම නැටුවා ඒ දවස් වල. කෝ දැන් සම්මාන ගත්ත හැත්ත? එකෙක් නැහැ තෝ වලේ වැටුනාම. අන්තිමට තොගේ කරුමෙක මහත බලපන් තොට යන්න උනා පෙරමුණයාගේ පුක වඳින්න.
මේ කාලකණ්නියා අන්තිම ලිපිය ලියලා තියෙන්නේ රටක් හැඬවු ගංගොඩ විල සෝම හිමිපානන්ට සෝම යන අගරු නාමයෙන් කතා කරලා. දැනගන් කාලකණ්නි මූසල ටැබුවෝ තෝ සෝම හාමුදුරුවන්ට කරපු අපහාසය හින්දාම තොට හිර ගෙදර ලගින්න වැඩ සලස්සනවා. මූ මුට ඕන කෙමෙන්ට් විතරයි පබ්ලිෂ් කලේ, සමහර එව්වා ඔකා ඌට ඕන විදිහට එඩිට්කලා. එහෙව් කරපු පර බල්ලා දැන් එනවා මෙතන නිදහස් අදහස් පල කිරිමේ අයිතියක් හොයන්න. උගේ එහෙයියෝ ටික යනවා මු පස්සේන් වන්දනා කරලා ආයිත් ලියපන් කියලා මේ කුජිත හරකාව ආයිත් කැන්දන් එන්න. තෝ ආයිත් ආවොත් තොට ආයිත් කෙල කරනවා. මූ හිතාන ඇති අපි ගප්පි කියලා. යකෝ සිංහල බෞද්ධාය කියන්නේ ඕන දේකට සාදුකාර දිලා පැත්තකට වෙලා ඉන්න උපාසකයෝ නෙමෙයි. අපිට ඕන වෙලාවට අපි ණයා වගේ.
තෝගේ කාලකණ්නි කාමට අමුතු අදහස් ඇවිත් සිංහලයට කෙල වෙන්න එක එක එව්වා ලිව්වාට. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. පුලුවන් නම් වර ආයිත් බ්ලොග් අවකාශයට. අන්න එදාට තමයි දැන ගන්නේ අපි කවුද කියලා. කකුලුවා නටනවා වතුර රත් වෙනකල්. ඊට පස්සේ ඉතින් සෙට්ටාපොච්චි තමයි. උබ ආයිත් බ්ලොග් ලියන්න එනන් එපා. ආවොත් අර සිතුමින කියන විස්ස විද්‍යලා කාරයට තමයි අපි මුලින්ම කෙලවන‍්නේ. දකින්න ඇතිනේ ඌටයි උගේ යාලුවටයි කේන්ති ගිහින් වත්පොතේ නටපු නාඩගම. එක්කො උබ බ්ලොග් ලියපන් නැත්නම් අරූට විස්විද්‍යලයේ ඉන්න දිපන්. දෙකෙන් එකක් තීරණය කරපන්. මතක තියාගං අපි එලියට දානවා උබ චැට් කරපුවා, උබට කවුද ලිපි එව්වේ? කියන මේ ඔක්කොම. ඒ හන්දා කට වහන් පැත්තකට වෙලා ඉඳපන්
- කවුඩා
මෙය අපගේ පාඨකයෙකු විසින් එවන ලද්දකි. හුදු තර්ජනයක් ලෙස පෙනුනද, එයට වඩා යමක් මෙහි අන්තර්ගත බව අපගේ විශ්වාසයයි.
මේ කාලකණ්නියා අන්තිම ලිපිය ලියලා තියෙන්නේ රටක් හැඬවු ගංගොඩ විල සෝම හිමිපානන්ට සෝම යන අගරු නාමයෙන් කතා කරලා. දැනගන් කාලකණ්නි මූසල ටැබුවෝ තෝ සෝම හාමුදුරුවන්ට කරපු අපහාසය හින්දාම තොට හිර ගෙදර ලගින්න වැඩ සලස්සනවා. මූ මුට ඕන කෙමෙන්ට් විතරයි පබ්ලිෂ් කලේ, සමහර එව්වා ඔකා ඌට ඕන විදිහට එඩිට්කලා. එහෙව් කරපු පර බල්ලා දැන් එනවා මෙතන නිදහස් අදහස් පල කිරිමේ අයිතියක් හොයන්න. උගේ එහෙයියෝ ටික යනවා මු පස්සේන් වන්දනා කරලා ආයිත් ලියපන් කියලා මේ කුජිත හරකාව ආයිත් කැන්දන් එන්න. තෝ ආයිත් ආවොත් තොට ආයිත් කෙල කරනවා. මූ හිතාන ඇති අපි ගප්පි කියලා. යකෝ සිංහල බෞද්ධාය කියන්නේ ඕන දේකට සාදුකාර දිලා පැත්තකට වෙලා ඉන්න උපාසකයෝ නෙමෙයි. අපිට ඕන වෙලාවට අපි ණයා වගේ.
තෝගේ කාලකණ්නි කාමට අමුතු අදහස් ඇවිත් සිංහලයට කෙල වෙන්න එක එක එව්වා ලිව්වාට. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. පුලුවන් නම් වර ආයිත් බ්ලොග් අවකාශයට. අන්න එදාට තමයි දැන ගන්නේ අපි කවුද කියලා. කකුලුවා නටනවා වතුර රත් වෙනකල්. ඊට පස්සේ ඉතින් සෙට්ටාපොච්චි තමයි. උබ ආයිත් බ්ලොග් ලියන්න එනන් එපා. ආවොත් අර සිතුමින කියන විස්ස විද්‍යලා කාරයට තමයි අපි මුලින්ම කෙලවන‍්නේ. දකින්න ඇතිනේ ඌටයි උගේ යාලුවටයි කේන්ති ගිහින් වත්පොතේ නටපු නාඩගම. එක්කො උබ බ්ලොග් ලියපන් නැත්නම් අරූට විස්විද්‍යලයේ ඉන්න දිපන්. දෙකෙන් එකක් තීරණය කරපන්. මතක තියාගං අපි එලියට දානවා උබ චැට් කරපුවා, උබට කවුද ලිපි එව්වේ? කියන මේ ඔක්කොම. ඒ හන්දා කට වහන් පැත්තකට වෙලා ඉඳපන්
- කවුඩා
මෙය අපගේ පාඨකයෙකු විසින් එවන ලද්දකි. හුදු තර්ජනයක් ලෙස පෙනුනද, එයට වඩා යමක් මෙහි අන්තර්ගත බව අපගේ විශ්වාසයයි.
Tuesday, March 8, 2011
උන්ගේ ආතල් කඩන්න - ඔබත් එන්න අපිත් එක්ක
හම්බයන් වනාහී අමුතුම ගෝත්‍රයකි. උන් සමූහ වශයෙන් ජීවත් වේ. උන් ඇතුලේ කොච්චර කෙළ ගත්තත් එළියේ අපිට පේන්ඩ අම්බානක ෆිට් එකේ හැසිරෙන ජාතියකි. ඒක නිසා උන්ට මූණට මොකුත් කියන්ඩ බය හිතෙනවාය. මොකද උංගේ ඒරියා එකකින් වැස්සකටවත් යන්ඩ උනොත් අම්බානක කාල එන්ඩ වෙන නිසාය.
අනික මුං අපි ඉස්සරහදී උනත් පච පච ගගා කතා කරන්නේ පර දෙමළෙනි. අපිට උං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. අපිට බනිනවාද විය හැකිය. අනික උං එසේ පච පච ගගා අපිව හොල්මංද පොල්කොල බවට පත්කර අමුතුම ආතල් එකක් ගන්නවාද ඇත. අපිට ඒ ආතල්ද නැත.
වැඩේ කියන්නේ උංගේ කොන කපා ඇත. ඒක නිසා උං පැය ගානක් අහවල් වැඩේ කොරනවාද ඇත. අපිට නං විනාඩි කීපයකදී චුස් ගා බඩු ගිහින් සෙත්තපෝච්චි උනත් උන්ට එහෙම නැතිව ඇතිය. ඒ අතිං උං මාරම ෆන් ගන්නා කොට්ටාසයක් වෙන්ට ඇතිය. අපිට හුලංය.
ඔය මගුල හින්දා උංගේ ගෑනුත් තවලං ගොන්නු වගේ පදං වෙලා ඇතිය. අපේ ගෑනු වගේ සෝමාරි නැතුව ඇතිය. අනික ඒ ගෑනුත් උංට මාර බයය. ඒක හිංදා 'මෙහෙ වර....' කියපුවාම අතන රිදෙනවා.... මෙතන රිදෙනවා කිය කියා ඇඹරෙන්නේ නැතුව ඇතිය.
ඒ අස්සේ ඔය රඟේ දන්න අපේ කෙල්‍ලොත් පැනලා දෙන්නේ උන්ටමය. උන්ට ගිය එකෙක් ආයෙ ආවත් මේච්චල් කොරනවා බොරුය. 'කරත්තෙ බැන්ද ගොනයි.... තම්බි බැඳපු ගෑනියි දෙන්නම එකයි' කියලා අපේ ගොන්නු කියන්නේ කට කහනවට නෙමේය. අනික අපේ ගෑනුත් අලුක්කාලේ ගවුං කොට ගහං ඇඟපතේ හතරමායිං උන්ට ප්‍රදර්සනේ කොරකොර යනවාය. උංට ආතල්ය. ඒත් උංගේ කෙල්ලංගේ මැණික් කටුවක්වත් අපිට පෙන්නන්නේ නැතිය. උපංදා ඉඳං වහගෙන හදන හිංදා උංගේ එව්වායේ අපේ උන්ට වඩා හොඳ ෆිනිෂ් එකක්ද නැතුවා වෙන්නට බැරිය. ඒවාද හෝල්සේල් බලාගන්ඩ පින තියෙන්නේද උන්ටය. උනුත් උන්ටය. මුනුත් උන්ටය. අපිට හුලංය.
මේ වාගේ විපිරියාස තවත් එලෝකෝටියක් ගැන ඕන්නං ලිවිය හැකිය. එක අතකට ලිය ලියා උන්නා කියා ඇති වැඩක්ද නැත. ඒක නිසා දැං ඕනෑ වැඩ ය.
සකල දේසවාසී මහා කලු සිංහල බවුද්ද ජනතාවනි, එක්වව්.....!
අපිට නැති ආතල් ගන්නා හම්බයන්ට එරෙහිවව්.....!
අනික මුං අපි ඉස්සරහදී උනත් පච පච ගගා කතා කරන්නේ පර දෙමළෙනි. අපිට උං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. අපිට බනිනවාද විය හැකිය. අනික උං එසේ පච පච ගගා අපිව හොල්මංද පොල්කොල බවට පත්කර අමුතුම ආතල් එකක් ගන්නවාද ඇත. අපිට ඒ ආතල්ද නැත.
වැඩේ කියන්නේ උංගේ කොන කපා ඇත. ඒක නිසා උං පැය ගානක් අහවල් වැඩේ කොරනවාද ඇත. අපිට නං විනාඩි කීපයකදී චුස් ගා බඩු ගිහින් සෙත්තපෝච්චි උනත් උන්ට එහෙම නැතිව ඇතිය. ඒ අතිං උං මාරම ෆන් ගන්නා කොට්ටාසයක් වෙන්ට ඇතිය. අපිට හුලංය.
ඔය මගුල හින්දා උංගේ ගෑනුත් තවලං ගොන්නු වගේ පදං වෙලා ඇතිය. අපේ ගෑනු වගේ සෝමාරි නැතුව ඇතිය. අනික ඒ ගෑනුත් උංට මාර බයය. ඒක හිංදා 'මෙහෙ වර....' කියපුවාම අතන රිදෙනවා.... මෙතන රිදෙනවා කිය කියා ඇඹරෙන්නේ නැතුව ඇතිය.
ඒ අස්සේ ඔය රඟේ දන්න අපේ කෙල්‍ලොත් පැනලා දෙන්නේ උන්ටමය. උන්ට ගිය එකෙක් ආයෙ ආවත් මේච්චල් කොරනවා බොරුය. 'කරත්තෙ බැන්ද ගොනයි.... තම්බි බැඳපු ගෑනියි දෙන්නම එකයි' කියලා අපේ ගොන්නු කියන්නේ කට කහනවට නෙමේය. අනික අපේ ගෑනුත් අලුක්කාලේ ගවුං කොට ගහං ඇඟපතේ හතරමායිං උන්ට ප්‍රදර්සනේ කොරකොර යනවාය. උංට ආතල්ය. ඒත් උංගේ කෙල්ලංගේ මැණික් කටුවක්වත් අපිට පෙන්නන්නේ නැතිය. උපංදා ඉඳං වහගෙන හදන හිංදා උංගේ එව්වායේ අපේ උන්ට වඩා හොඳ ෆිනිෂ් එකක්ද නැතුවා වෙන්නට බැරිය. ඒවාද හෝල්සේල් බලාගන්ඩ පින තියෙන්නේද උන්ටය. උනුත් උන්ටය. මුනුත් උන්ටය. අපිට හුලංය.
මේ වාගේ විපිරියාස තවත් එලෝකෝටියක් ගැන ඕන්නං ලිවිය හැකිය. එක අතකට ලිය ලියා උන්නා කියා ඇති වැඩක්ද නැත. ඒක නිසා දැං ඕනෑ වැඩ ය.
සකල දේසවාසී මහා කලු සිංහල බවුද්ද ජනතාවනි, එක්වව්.....!
අපිට නැති ආතල් ගන්නා හම්බයන්ට එරෙහිවව්.....!
Monday, March 7, 2011
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න.........!!!!
කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කඳුවල හිම දිය කරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න
ඉන්දියාවෙ කඳුවල හිම දිය කරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න
එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපං එන්න
බෙර සද්දෙට කං වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න
ටොනික් කඩන් වඩේ හපං එන්න
බෙර සද්දෙට කං වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න
එංගලන්තෙ මාලිගාවෙ උළු හොල්ලන්න
හයේ ඒවා වදිනවා දැන් බඩු පෙරළෙන්න
කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න
එළිවෙනකම් බෝලවලට මැහුම් දාන්න
හයේ ඒවා වදිනවා දැන් බඩු පෙරළෙන්න
කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න
එළිවෙනකම් බෝලවලට මැහුම් දාන්න
එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ස්මාර්ට් වෙලා වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත් උස්සලා උපහාරය මෙන්න
ස්මාර්ට් වෙලා වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත් උස්සලා උපහාරය මෙන්න
හව් ඉස් දැට් කියලා ඇයිද බෙරිහන් දෙන්නේ
දකුණු කනෙන් ඇවිත් ඕවා වමෙන් හැලෙන්නේ
ගල් ඉණි තුන තිබ්බා වගේ විකට් තියෙන්නේ
පොලු ගැලවුණු කාලය නෑ මතකෙට එන්නේ
දකුණු කනෙන් ඇවිත් ඕවා වමෙන් හැලෙන්නේ
ගල් ඉණි තුන තිබ්බා වගේ විකට් තියෙන්නේ
පොලු ගැලවුණු කාලය නෑ මතකෙට එන්නේ
රන් රේට් එක බැහැලා යද්දී ඇනේ ගහන්නේ
දිව්‍ය ලෝකේ ටී. වී. වටේ දෙවියො පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තව්තිසාවේ ජනෙල්වලට බෝලෙ වදින්නේ
දිව්‍ය ලෝකේ ටී. වී. වටේ දෙවියො පිරෙන්නේ
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තව්තිසාවේ ජනෙල්වලට බෝලෙ වදින්නේ
එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න
ටොනික් කඩන් වඩේ හපං එන්න
බෙර සද්දෙට කං වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න
ටොනික් කඩන් වඩේ හපං එන්න
බෙර සද්දෙට කං වහගෙන එන්න
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න
Sunday, March 6, 2011
සමයං දෙකක් අතිපිහිතවීම
පසෙකින් මොහොමඩ්ගේ මළ සමයමය.
අනෙක් පසින් පිස්සාගේ මළ සමයමය.
මේ දෙක කලවම් උනාම 'මොහොමඩ්ගේ පලාමල්ල' සෑදේ.
(මේ කදිම නම සොයාගත්තේ රාල විසිනි)
එහෙමනං නමෝවිත්තියෙන්ම වැඩ පටන්ගත්තා කියල හිතාගමුකෝ.
Subscribe to:
Posts (Atom)


