Sunday, March 6, 2011

සමයං දෙකක් අතිපිහිතවීම

පසෙකින් මොහොමඩ්ගේ මළ සමයමය.
අනෙක් පසින් පිස්සාගේ මළ සමයමය.
මේ දෙක කලවම් උනාම 'මොහොමඩ්ගේ පලාමල්ල' සෑදේ.

(මේ කදිම නම සොයාගත්තේ රාල විසිනි)

එහෙමනං නමෝවිත්තියෙන්ම වැඩ පටන්ගත්තා කියල හිතාගමුකෝ.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.