Showing posts with label අනුන්ගේ පලා. Show all posts
Showing posts with label අනුන්ගේ පලා. Show all posts

Monday, August 29, 2011

විමල් චර පුරුෂයෙක් බව හෙළිවේ..... කෙල්ල ගෙට ගන්......!

වත්මන් රජයේ වග කිව යුතු අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශ මහතා වග කිව යුතු වැදගත් චරපුරුෂයෙකු බවද, ලංකාවේ ජනාධිපති වේදේහ රජතුමන් බවද අනාවරණය වී ඇත. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ විශිෂ්ට ශ්‍රී ලාංකික බුද්ධිමතෙකු, දේශපාලන විශ්ලේශකයෙකු මෙන්ම දැවැන්ත දේශප්‍රේමියෙකුද වන රංග ජයවර්ධන නම් මහතෙකු විසිනි. ෆේස් බුකියේදී අහම්බෙන් නෙත ගැටුන මෙම අනගි සොයා ගැනීම පසුදින උදෑසන වන විට විදේශ කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් නින්දිත ලෙස මකාදමා තිබුණි. අකාලයේ සැඟවී යා නොයුතු මෙම අනගි සොයාගැනීම සමස්ත ලාංකීය දේශප්‍රේමීන්ගේ පහන් සංවේගය පිණිස පහත දක්වා ඇත.

"Ranga Jayawardene >> කොළඹින් සිංහලයෙක්ව දිනවන එකත්, හම්බයින්ගේ ඡන්ද කඩන එකත් කරන්න ඕනෑ "අඩෝ පර හම්බයා , අපි තොට බය නෑ යකෝ, තොගෙ ඡන්දෙ දීපිය සිංහලයින්ට" කියල නෙමෙයි.
අපි කැමති වුනත් අකමැති වුනත් කොළඹ හම්බ ජනගහනය වැඩි වී ඇති නිසා උන්ට ලොකු ඡන්ද පදනමක් තිබෙනවා. ඒකට මෙතෙක් කල් කොළඹ නගරාධිපති බලතල තිබුන සහ එමගින්ම හම්බයින්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දුන් එක්සත් අවජාතික පක්ෂය වගකිව යුතුයි.

ඉතින් අපි කළ යුත්තේ අපේ පැත්තෙන් සිංහලයන් විතරක් දාලා සිංහල ජාති ප්‍රේමය පෙන්වලා ඡන්දෙ පරදින එක නෙමෙයි. කළ යුතු වෙන්නේ අපේ පැත්තෙනුත් හම්බයෙක්ව දලා, ඌට නගරාධිපති කම දෙනවා කියලා ඌවත්, ඌට ගොට්ට අල්ලන්න කැමති හම්බයින්වත් අන්දවලා, හම්බයින්ගේ ඡන්ද පදනම කැඩීමයි. හැකිනම් ඡන්දෙ වෙනුවෙන් හම්බයින් හම්බයින් මරා ගන්නා තැනට වැඩේ සැලැස්විය යුතුයි.

හම්බයින්ට දීගෙන ඉන්න එක්සත් අවජාතික පක්ෂයෙන් හම්බයෙක්ව නගරාධිපති ධූරයට යෝජනා කරගෙන තිබියදී, විමල් වීරවංශ මහතා විසින් මුසම්මිල් නම් හම්බයාව ඉදිරිපත් කරමින් කරන්නේ ඒ ආකාරයට හම්බ ඡන්ද පදනම කැඩීමයි.

එවිට බොහෝ දුරට සිංහලයෙක්ව නගරාධිපති කළ හැකි වේවි. ඉන් පසුව සිංහල නගරාධිපති විසින් කල යුතු මූලිකම කාර්යය වෙන්නේ කොළඹ නගරයේ සිටින අනවසර පදිංචි කරුවන්ව වාර්ගික බේධ නොසලකා නැවත ඔවුන්ගේ මුල් ගම් බිම් වලට යැවීමයි. මන්ද යත් එලෙස සිටින අනවසර පදිංචි කරුවන්ගෙන් 80% කට වඩා හම්බයින් සහ දෙමළ ජනතාවයි, කළින් සිටි හම්බ නගරාධිපති වරුන්ගේ කාලයේදී නගරාධිපති වරු විසින්ම නීතිවිරෝධීව පදිංචි කරගත් උදවිය.

මෙච්චර කාලයක් හම්බයින් සිංහලයින්ව ඇන්දුවා, දැන් අපිත් කල යුත්තේ උන්ව ඇන්දවීමයි. නැත්නම් සිංහලයින් සුළුතරය වෙනකම්ම උන්ට ඇන්දෙමින් ඉන්න සිදු වේවි. මේක සදාචාරාත්මකද කියල ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ, මේක සම්‍යක් ප්‍රයෝගයක් බවයි. සම්‍යක් ප්‍රයෝග වලින් පන්සිල් කැඩෙන්නේ නැත.

විමල් මීටත් වඩා හොඳින් කරන තව "දාම් ඇදිලි" තිබෙනවා. ඒ සියලුම දේවල් ප්‍රසිද්ධියේ කීමට නොහැකියි. මෙයත් යම් අවදානමක් දරමින් මෙලෙස ප්‍රසිද්ධියේ කීමට සිදු වුනේ තමන්ගේ ප්‍රතිරූපය සහ පක්ෂය පවා කැප කරමින් "සිංහලයෙක් යැයි කියා නොගෙන" සිංහලයින් වෙනුවෙන් යමක් කරන විමල්ට, දේශපාලනය ගැන ගැඹුරින් නොබලන උදවියගෙන් චෝදනා එල්ල වෙන නිසයි...

මෙහිදී සිහියට නැගෙන්නේ, උම්මග්ග ජාතකයේ දැක්වෙන පරිදි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මියුළු නුවර ආක්‍රමණය කිරීම වස් නුවර වටලා ඇති කල්හි, මහෞෂධ පණ්ඩිතයින්ගේ නියමයෙන් ආක්‍රමණික චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාව අතරට ගොස් මියුළු නුවර ගැන කට කතා පතුරවන වීරෝදාර චර පුරුෂයාගේ භූමිකාවයි. එහිදී සතුරු පිලේ විශ්වාසය දිනීම වස් එකී චරපුරුෂයා වේදේහ රජතුමාගේ උදහසට ලක් වූවෙක් බව පෙන්වීමට සිදු විය. ඒ සඳහා ඒ චරපුරුෂයා කලේ ස්ව කැමැත්තෙන් නාසයත් දෙකනත් කප්පවා ගැනීමයි. නමුත් එලෙස තම මෙහෙයුම වෙනුවෙන් ස්ව කැමැත්තෙන් රාජ වධයට ලක් වූ ඒ වීරෝදාර චර පුරුෂයාට, "කතාවේ හැටියටනම්" මියුළු නුවර ජනතාව විසින් පල් සොරා, බොරුකාරයා කියා බැනුම් අසන්නට සිදු වෙන්නට ඇත. (මියුළු නුවර බේරාගත් පසුව ඔහුට රාජ වරප්‍රසාද ලැබුනනා වුනත් ඔහුට තම රටේ ජනතාවගෙන්ද බැනුම් අසන්නට වෙන්නට ඇති බව අමතක කළ නොහැක)

මේ වෙන්නේ එහි වර්තමාන භූමිකාවයි. වේදේහ රජතුමානමාගේ භූමිකාව අද රඟපාන්නේ මහින්ද රාජපක්ෂ යැයි කිව්වාට උම්මග්ග ජාතකය කියවා ඇති විපක්ෂයේ උදවිය වුවත් අමනාප නොවේවි ;-) එසේම මිහුළු නුවරවාසී චරපුරුෂයාගේ භූමිකාව කරන්නේ ලාංකීය දේශපාලන පොර පිටියේ දේශප්‍රේමීන්ගෙන්ද, දේශද්‍රෝහීන්ගෙන්ද අපමණක් අපහාස ලබමින් රට වෙනුවෙන් තම මෙහෙයුම කරන විමල් වීරවංශ බවත් සැක නැත. නමුත් අවාසනාවක තරම, මහෞෂධ පණ්ඩිතයින්ගේ භූමිකාව කිරීමට සමත් ජගතෙක් ලංකවේ තවමත් පහළ වී නොමැත. එවැන්නෙක් සිටියානම් අද ලංකාව මෙලෙස පසුගාමීව සිටින්නේත් නැත....

විමල් ගැන හරියට නොදැන ඔහුව ද්වේශසහගතව විවේචනය කරන උදවිය ගේ දැනගැනීම උදෙසා ලිව්වෙමි.
...මෙය හම්බයින්ට නෙත ගැටීමට දෙන්න එපා...

(උපුටා ගැනීම -  'ජාතිකත්වය'  http://www.facebook.com/groups/slpolitics/#!/groups/jaathikathwaya/ )

රංග ජයවර්ධන මැතිඳුන්ගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය හම්බාවන් නම් සත්වයින්ගේ ඇස ගැටීමට නොදෙන මෙන් ඉල්ලමි.

(පාඨක ලිපියකි)

Saturday, July 16, 2011

ලෝක අනාථ "නාථ"...

නිමිත්තඃ පොහොර සහනාධාරය කැපීමට නාථ දෙවි පිහිට පතයි.
(“2011 ජුනි 30, රාවය” පුවතක් ඇසුරින්)


නාථ.....,
අප අනාථ කරන
උඹත් දෙයියෙක් ද?

ලෙඩ ගෑණු
සෙප්පඩ මහැ’දුරන්
බැල දොස්තරලා
උඹට මුවා වෙන කොට
ගඳ ගැහුවෙ නැද්ද?

කලාපෙං ඉල්ලං කාලා
ගා ගෙන හත් පොලේ
පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
උඹවත් ඉස්සරහාට දාලා

නාථ..
හිටපු දේවාලෙක ට ම
දැන්ම ම ගියොත් හොඳයි..

මඩ හෝද ගෙන
අපිත්
දිග හැරිය යුතුය අතපය

ඕනෑම නාථයකු – ඕනෑම ගෝතයකු
අනාථ කළ හැකි
මහ බලය
ගොවි බිම් මතට රැගෙන යා යුතුය

යන ගමන් කියන්න
ඉතුරු තිස්තුං කෝටියටත්..

ගොඩ ගැසුණු මහ බැතේ
උරා ගත්ත
පෙරේත කුම්භාණ්ඩයන් ට
හෙනයක්වත් නැති
ඔය දෙයියන්
පඩයක් තරම් නොවටිනා වග



-------------------------------------------
පසුව ලියමිඃ

රසික සද් ජනයිනී
නොසොයන්න මේ කව් මත
ඉසියුම් හද රාව
ඉගැඹුරු දිවි අරුත්
මරා නොදමන්න කතෘ
රැකගන්න කතෘගේ අභිප්‍රාය

හැකි හැකි අයුරු
වපුරන්න…
හමුවන හමුවන
සුදුසු බිම් මත..

- By Niyama Kavi
(ලංකා සී නිව්ස් හි පළව තිබූ කමෙන්ටුවකි)

Thursday, March 10, 2011

හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!

"කොහොමටත් ජාතිවාදියා යනු අතිශය බයෙන් හා අතිශය සැකයෙන් ජීවත් වන අයෙකි. ඔවුන්ට හොඳ මනුස්ස සබඳතා ඇති කර ගැනීමට උදව් කිරීම මිස ගරහා ඉවතලීම නොකල යුතුය. ඔවුන්ට සැමදා අනෙකාගේ (අසල්වැසියාගේ) ජීවිතය ප්‍රහේළිකාවකි. බය උපදවන්නකි."
 -අවිස්සාවෙල්ලේ සුජිත් (ගංජා සුජිත්)

ලාංකීය බ්ලොග් අවකාශයේ ජාතකය පදනම් කරගත් මොණර නැටුම පැහැදිලි කර ගැනීමට අවිස්සාවේල්ලේ පදිංචි ගංජාකාරයෙකු වන සුජිත් රැගෙන ඒමට සිදුවීම කණගාටුදායකය. එහෙත් මෙය නිට්ටාවටම පැහැදිලි කර ගැනීමට මෙතරම් සුදුසු වෙනත් බණපදයක් මා සිහියට නොනැ‍ඟේ.

සිංහල ජාතිය වෙනුවෙන් බ්ලොග් අවකාශයේ මරාගෙන මැරෙන අව්‍යාජ සිංහල පිංවතුන් රැල නිතර බෙරිහන්දෙන්නේ ඔවුන් නියම සිංහලයන් බවත්, ඔවුන් හා එකඟ නොවන්නන් සියල්ල අවජාතක හැතිකරයක් බවත්ය. මා යෝජනා කරන්නේ මෙතරම් වැරෙන් කියන නිසාවත්, මෙය පිළිගන්නා ලෙසයි. මා අවජාතකයෙක් වන්නේ නම්, ඒ මා ජාතක කල දෙමාපියන්ගේ විශේෂිත තත්වයක් මිස මගේ ගැටළුවක් නොවේ.

ටැබූ තම බ්ලොගය තුල කල එක් දෙයක් නම්  ඔහුව නාමකරණය කරන්නන් ප්‍රතිනාමකරණය කිරීමයි. පද්දා ඔහුට අවජාතකයා යයි කියූ විට ටැබූ කලේ පද්දාට ජාතිවාදියා කීමයි. මෙම භාෂා ක්‍රීඩාව අප හිතන තරම් අහිංසක නැත. එයින් සිදුවූයේ ටැබූට පැවැත්ම උදෙසා 'ගේමක්' මෙන්ම පද්දාට පැවැත්ම සඳහා අනන්‍යතාවයක් ද ලැබීමයි. මෙය එම අර්ථයෙන් පිට කසා ගැනීමකි. මා යෝජනා කරන්නේ ඔබව නාමකරණය කරන වර්ගවාදියාට එකඟ වන ලෙසයි.

මෙය ඉතා ලෙහෙසි කටයුත්තකි. රාලගේ ගැන්සිය විසින් නම් කරන ලද ටැබූ, අජිත් පැරකුම්, පිස්සා, ඇට(නැති) මැස්සා, බයෙන්ද පේමෙයා වැනි අවජාතක හැතිකරය, අවජාතකයන් ලෙස මෙම ක්‍රීඩාවෙන් ඉවත් කල විට පිරිසිදු සිංහල බෞද්ධ දේශප්‍රේමීන් රොත්ත වේදිකාව මත ඔබට නැරඹිය හැකිය. දැන් ඉතින් ඔවුන් දෙස නිදහසේ බලන්න.

තමා අකමැත්තෙකු ආමන්ත්‍රණය සඳහා යොදන තෝ, පොන්නයා, අවජාතකයා, කාලකණ්නියා මෙන්ම බල්ලා, හරකා වැනි සත්ව නාම........
සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම යැයි සිතෙන තරමට ගුදය ආශ්‍රිත යෙදුම්,
අන්‍ය ජාතින් හැඳින්වීමට යොදන හම්බයා, පරයා, පර දෙමලා, වේසිගෙ පුත්තු, කොනකපාල ...............

මෙවන් 'පිරිසිදු සිංහල බෞද්ධ උරුමයක්' ඔබට අවශ්‍යද?
මේ දෝරේගලායන හීනමානයට ඉඩ දෙන්න. මේ වෛරය මුදා හරින්න දෙන්න.
මොවුන් පෙළනා දැඩි මානසික ආතතිය මුදා හැරීමට ඔබේ කොමෙන්ටු කොටුවේ පුංචි ඉඩක් දෙන්න පුළුවන්නම් ඒකත් අගෙයි. ඔවුන්ගේ අටුවාවේ ඕන දෙයක් ලියාගෙන හැකි විලසට නිදහස් වෙන්න ඉඩ දෙන්න.

ගංජා සුජිත් අපට කියන බණේ සායනික අර්ථය ඔබට වැටහේද? මේ රෝගීන් යථෘ කාලයේදී විශාදිමය තත්වයකට ගොදුරු වීම වලකාලිය හැක්කේ ඔබට පමණි. ඔවුන්ට ඉවසනසුළු හොඳ මනුස්ස සම්බන්ධතාවක් ලබාදීමට ඔබට හැකිද?

ගංජා සුජී මෙසේ කියයි.
හැක් කරන්නාට ප්‍රේම කරන්න......!!!

- බකමූණා

(කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න)

පාඨක ලිපියකි - සංස්කාරක

Wednesday, March 9, 2011

ටැබූ රංගනය කොයිබටද....?

සාරංශයක් විදිහට ගත්තොත් දැන් ටැබුවාට කෙල වෙලා, යන එන මං නැහැ. නැතුවමත් නෙමෙයි ඌට තෝල්කකං කරන්න ඉන්නේ බ්යෝන්ඩද ෆේම් හා පෙරමුණේ රළ. දකින්න ඇතිනේ කර කියා ගන්න දෙයක් නැතුව ඒ තැන් වල ගිහින් කමෙන්ට් දාලා තිබුණා. මේ රංගනයෙන් හොඳටම රිදිලා තියෙන්නේ එහෙයියෝ ටිකකට. අනේ අපොයි මේයකාට වචනයකින් උදව්වක්වත් නැහැනේ. ඒ මොක උනත් තේජස් බලව හිටපු ටැබුවා කුජීත වෙලා පින්වතුනි. මතකනේ සම්මාන දිගෙන හොඳටම නැටුවා ඒ දවස් වල. කෝ දැන් සම්මාන ගත්ත හැත්ත? එකෙක් නැහැ තෝ වලේ වැටුනාම. අන්තිමට තොගේ කරුමෙක මහත බලපන් තොට යන්න උනා පෙරමුණයාගේ පුක වඳින්න.

මේ කාලකණ්නියා අන්තිම ලිපිය ලියලා තියෙන්නේ රටක් හැඬවු ගංගොඩ විල සෝම හිමිපානන්ට සෝම යන අගරු නාමයෙන් කතා කරලා. දැනගන් ‍කාලකණ්නි මූසල ටැබුවෝ තෝ සෝම හාමුදුරුවන්ට කරපු අපහාසය හින්දාම තොට හිර ගෙදර ලගින්න වැඩ සලස්සනවා. මූ මුට ඕන කෙමෙන්ට් විතරයි පබ්ලිෂ් කලේ, සමහර එව්වා ඔකා ඌට ඕන විදිහට එඩිට්කලා. එහෙව් කරපු පර බල්ලා දැන් එනවා මෙතන නිදහස් අදහස් පල කිරිමේ අයිතියක් හොයන්න. උගේ එහෙයියෝ ටික යනවා මු පස්සේන් වන්දනා කරලා ආයිත් ලියපන් කියලා මේ කුජිත හරකාව ආයිත් කැන්දන් එන්න. තෝ ආයිත් ආවොත් තොට ආයිත් කෙල කරනවා. මූ හිතාන ඇති අපි ගප්පි කියලා. යකෝ සිංහල බෞද්ධාය කියන්නේ ඕන දේකට සාදුකාර දිලා පැත්තකට වෙලා ඉන්න උපාසකයෝ නෙමෙයි. අපිට ඕන වෙලාවට අපි ණයා වගේ.

තෝගේ කාලකණ්නි කාමට අමුතු අදහස් ඇවිත් සිංහලයට කෙල වෙන්න එක එක එව්වා ලිව්වාට. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. පුලුවන් නම් වර ආයිත් බ්ලොග් අවකාශයට. අන්න එදාට තමයි දැන ගන්නේ අපි කවුද කියලා. කකුලුවා නටනවා වතුර රත් වෙනකල්. ඊට පස්සේ ඉතින් සෙට්ටාපොච්චි තමයි. උබ ආයිත් බ්ලොග් ලියන්න එනන් එපා. ආවොත් අර සිතුමින කියන විස්ස විද්‍යලා කාරයට තමයි අපි මුලින්ම කෙලවන‍්නේ. දකින්න ඇතිනේ ඌටයි උගේ යාලුවටයි කේන්ති ගිහින් වත්පොතේ නටපු නාඩගම. එක්කො උබ බ්ලොග් ලියපන් නැත්නම් අරූට විස්විද්‍යලයේ ඉන්න දිපන්. දෙකෙන් එකක් තීරණය කරපන්. මතක තියාගං අපි එලියට දානවා උබ චැට් කරපුවා, උබට කවුද ලිපි එව්වේ? කියන මේ ඔක්කොම. ඒ හන්දා කට වහන් පැත්තකට වෙලා ඉඳපන්

- කවුඩා

මෙය අපගේ පාඨකයෙකු විසින් එවන ලද්දකි. හුදු තර්ජනයක් ‍ලෙස පෙනුනද, එයට වඩා යමක් මෙහි අන්තර්ගත බව අපගේ විශ්වාසයයි.