Wednesday, March 9, 2011

ටැබූ රංගනය කොයිබටද....?

සාරංශයක් විදිහට ගත්තොත් දැන් ටැබුවාට කෙල වෙලා, යන එන මං නැහැ. නැතුවමත් නෙමෙයි ඌට තෝල්කකං කරන්න ඉන්නේ බ්යෝන්ඩද ෆේම් හා පෙරමුණේ රළ. දකින්න ඇතිනේ කර කියා ගන්න දෙයක් නැතුව ඒ තැන් වල ගිහින් කමෙන්ට් දාලා තිබුණා. මේ රංගනයෙන් හොඳටම රිදිලා තියෙන්නේ එහෙයියෝ ටිකකට. අනේ අපොයි මේයකාට වචනයකින් උදව්වක්වත් නැහැනේ. ඒ මොක උනත් තේජස් බලව හිටපු ටැබුවා කුජීත වෙලා පින්වතුනි. මතකනේ සම්මාන දිගෙන හොඳටම නැටුවා ඒ දවස් වල. කෝ දැන් සම්මාන ගත්ත හැත්ත? එකෙක් නැහැ තෝ වලේ වැටුනාම. අන්තිමට තොගේ කරුමෙක මහත බලපන් තොට යන්න උනා පෙරමුණයාගේ පුක වඳින්න.

මේ කාලකණ්නියා අන්තිම ලිපිය ලියලා තියෙන්නේ රටක් හැඬවු ගංගොඩ විල සෝම හිමිපානන්ට සෝම යන අගරු නාමයෙන් කතා කරලා. දැනගන් ‍කාලකණ්නි මූසල ටැබුවෝ තෝ සෝම හාමුදුරුවන්ට කරපු අපහාසය හින්දාම තොට හිර ගෙදර ලගින්න වැඩ සලස්සනවා. මූ මුට ඕන කෙමෙන්ට් විතරයි පබ්ලිෂ් කලේ, සමහර එව්වා ඔකා ඌට ඕන විදිහට එඩිට්කලා. එහෙව් කරපු පර බල්ලා දැන් එනවා මෙතන නිදහස් අදහස් පල කිරිමේ අයිතියක් හොයන්න. උගේ එහෙයියෝ ටික යනවා මු පස්සේන් වන්දනා කරලා ආයිත් ලියපන් කියලා මේ කුජිත හරකාව ආයිත් කැන්දන් එන්න. තෝ ආයිත් ආවොත් තොට ආයිත් කෙල කරනවා. මූ හිතාන ඇති අපි ගප්පි කියලා. යකෝ සිංහල බෞද්ධාය කියන්නේ ඕන දේකට සාදුකාර දිලා පැත්තකට වෙලා ඉන්න උපාසකයෝ නෙමෙයි. අපිට ඕන වෙලාවට අපි ණයා වගේ.

තෝගේ කාලකණ්නි කාමට අමුතු අදහස් ඇවිත් සිංහලයට කෙල වෙන්න එක එක එව්වා ලිව්වාට. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. පුලුවන් නම් වර ආයිත් බ්ලොග් අවකාශයට. අන්න එදාට තමයි දැන ගන්නේ අපි කවුද කියලා. කකුලුවා නටනවා වතුර රත් වෙනකල්. ඊට පස්සේ ඉතින් සෙට්ටාපොච්චි තමයි. උබ ආයිත් බ්ලොග් ලියන්න එනන් එපා. ආවොත් අර සිතුමින කියන විස්ස විද්‍යලා කාරයට තමයි අපි මුලින්ම කෙලවන‍්නේ. දකින්න ඇතිනේ ඌටයි උගේ යාලුවටයි කේන්ති ගිහින් වත්පොතේ නටපු නාඩගම. එක්කො උබ බ්ලොග් ලියපන් නැත්නම් අරූට විස්විද්‍යලයේ ඉන්න දිපන්. දෙකෙන් එකක් තීරණය කරපන්. මතක තියාගං අපි එලියට දානවා උබ චැට් කරපුවා, උබට කවුද ලිපි එව්වේ? කියන මේ ඔක්කොම. ඒ හන්දා කට වහන් පැත්තකට වෙලා ඉඳපන්

- කවුඩා

මෙය අපගේ පාඨකයෙකු විසින් එවන ලද්දකි. හුදු තර්ජනයක් ‍ලෙස පෙනුනද, එයට වඩා යමක් මෙහි අන්තර්ගත බව අපගේ විශ්වාසයයි.

9 comments:

  1. cheap chandi talks

    ReplyDelete
  2. Gon buuruwek (post eka liyapu eka) !!
    mun wage kaalakanni hindaa thamai lankaawata kelawenne.

    Taboo liyapu hamadema hari kiyanawa newei habai adumatharame eka paththakata pakshagraahi wenne nathuwawath liwuwa. ekata ubala... gon haththa.

    ReplyDelete
  3. පෝස්ට් එක ලියපු එකා නම් නියම සිංහලයෙක්. මේ වගේ උන් නිසා තමා අපේ රට මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  4. අපිට ඕන වෙලාවට අපි ණයා වගේ. හික් හික් ඔව් ඔව් මුර්තජ "ණ" යන්න

    ReplyDelete
  5. තඩි ණයෙක් තමා

    ReplyDelete
  6. Pathla Lokayee Note ekaka needa??

    ReplyDelete
  7. බය හිතෙනව...සමනලය

    ReplyDelete
  8. "අර සිතුමින කියන විස්ස විද්‍යලා කාරයට තමයි අපි මුලින්ම කෙලවන‍්නේ. දකින්න ඇතිනේ ඌටයි උගේ යාලුවටයි කේන්ති ගිහින් වත්පොතේ නටපු නාඩගම. එක්කො උබ බ්ලොග් ලියපන් නැත්නම් අරූට විස්විද්‍යලයේ ඉන්න දිපන්. දෙකෙන් එකක් තීරණය කරපන්."

    meh Sithumina Mahathmayatanam kelawanna epa.. mokada ethuma ape ratata wishala meheyak karana wedagath buddhimathek.. danno danithi.. methuma vishwa vidyale inne namata. ethuma siyalla dath uththamayek ne.. eka nesa vishwa vidyalayata sewaya karanawata wediya ratata weda karanna epai... kochchara hodida kiyanawanam vishavidayale lamainta ugannanne neha habai methuma laminge pahasukam, Upakarana pavichchi karala ethumage weda katayuthu okkoma karagannawa.. rata yanawa.. trip yanawa.. habai wiswa vidyaleta enne neha.. sisuwan walata yanawa.. ane mehema niwata jathiyak.. mun karana balu wedawalata munta hena gahana dine wedi athaka wenna beha..

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.