Tuesday, March 8, 2011

උන්ගේ ආතල් කඩන්න - ඔබත් එන්න අපිත් එක්ක

හම්බයන් වනාහී අමුතුම ගෝත්‍රයකි. උන් සමූහ වශයෙන් ජීවත් වේ. උන් ඇතුලේ කොච්චර කෙළ ගත්තත් එළියේ අපිට පේන්ඩ අම්බානක ෆිට් එකේ හැසිරෙන ජාතියකි. ඒක නිසා උන්ට මූණට මොකුත් කියන්ඩ බය හිතෙනවාය. මොකද උංගේ ඒරියා එකකින් වැස්සකටවත් යන්ඩ උනොත් අම්බානක කාල එන්ඩ වෙන නිසාය.

අනික මුං අපි ඉස්සරහදී උනත් පච පච ගගා කතා කරන්නේ පර දෙමළෙනි. අපිට උං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. අපිට බනිනවාද විය හැකිය. අනික උං එසේ පච පච ගගා අපිව හොල්මංද පොල්කොල බවට පත්කර අමුතුම ආතල් එකක් ගන්නවාද ඇත. අපිට ඒ ආතල්ද නැත.

වැඩේ කියන්නේ උංගේ කොන කපා ඇත. ඒක නිසා උං පැය ගානක් අහවල් වැඩේ කොරනවාද ඇත. අපිට නං විනාඩි කීපයකදී චුස් ගා බඩු ගිහින් සෙත්තපෝච්චි උනත් උන්ට එහෙම නැතිව ඇතිය. ඒ අතිං උං මාරම ෆන් ගන්නා කොට්ටාසයක් වෙන්ට ඇතිය. අපිට හුලංය.

ඔය මගුල හින්දා උංගේ ගෑනුත් තවලං ගොන්නු වගේ පදං වෙලා ඇතිය. අපේ ගෑනු වගේ සෝමාරි නැතුව ඇතිය. අනික ඒ ගෑනුත් උංට මාර බයය. ඒක හිංදා 'මෙහෙ වර....' කියපුවාම අතන රිදෙනවා.... මෙතන රිදෙනවා කිය කියා ඇඹරෙන්නේ නැතුව ඇතිය.

ඒ අස්සේ ඔය ර‍ඟේ දන්න අපේ  කෙල්‍ලොත් පැනලා දෙන්නේ උන්ටමය. උන්ට ගිය එකෙක් ආයෙ ආවත් මේච්චල් කොරනවා බොරුය. 'කරත්තෙ බැන්ද ගොනයි.... තම්බි බැඳපු ගෑනියි දෙන්නම එකයි' කියලා අපේ ගොන්නු කියන්නේ කට කහනවට නෙමේය. අනික අපේ ගෑනුත් අලුක්කාලේ ගවුං කොට ගහං  ඇඟපතේ හතරමායිං උන්ට ප්‍රදර්සනේ කොරකොර යනවාය. උංට ආතල්ය. ඒත් උංගේ කෙල්ලංගේ මැණික් කටුවක්වත් අපිට පෙන්නන්නේ නැතිය. උපංදා ඉඳං වහගෙන හදන හිංදා උංගේ එව්වායේ අපේ උන්ට වඩා හොඳ ෆිනිෂ් එකක්ද නැතුවා වෙන්නට බැරිය. ඒවාද හෝල්සේල් බලාගන්ඩ පින තියෙන්නේද උන්ටය. උනුත් උන්ටය. මුනුත් උන්ටය. අපිට හුලංය.

මේ වාගේ විපිරියාස තවත් එ‍ලෝකෝටියක් ගැන ඕන්නං ලිවිය හැකිය. එක අතකට ලිය ලියා උන්නා කියා ඇති වැඩක්ද නැත. ඒක නිසා දැං ඕනෑ වැඩ ය.

සකල දේසවාසී මහා කලු සිංහල බවුද්ද ජනතාවනි, එක්වව්.....!
අපිට නැති ආතල් ගන්නා හම්බයන්ට එරෙහිවව්.....!

4 comments:

Note: Only a member of this blog may post a comment.