Monday, March 28, 2011

ටැබූ හෙළි කිරීම (3) – අටුවාවේ ටැබූ කංකාරිය.

දැන් ටැබූගේ ජංගිය ගලවා ඇත. ටැබූ හෙළුවෙන්ම ගොස් නොදන්නා තැනක සැඟවී ඇත. මෙය අළුත් ප්‍රශ්නයකි.

ටැබූ ලියපු කාලයේ මේ ප්‍රශ්නය තිබුණේ නැත. ඌ ලිව්වේය. ඒවාට අකමැති උන් විවිධ නම් වලින් කමෙන්ටුවක් දෙකක් දමා ඌට අනින්නට ට්‍රයි එකක් දුන්නෝය. කෙළිය වුනේ බ්ලොග් එක ටැබූගෙ ය. අනින්ඩ හදපු උංට රිදෙන්නම දුන්නේය. සමහර කමෙන්ට් නොදමා උන්න බවටද සමහරු හොටු පෙරති. ඒ උගේ හැටිය. අනින්ඩ හදපු උං කට පුක වහගෙන තද කරගෙන පැත්තකට වී ඉස්ලාමයේ හැඩිත් ගැන සාරගර්භ අටුවාවන් සම්පාදනය කරමින් සිංහල ජාතිය ටැබූගෙන් රැකගත්හ.

කාලය ටැබූවා හිතුවාට වඩා ඉක්මන් විය. එකෙක්වත් හරියකට නොදන්නා මොකද්දෝ කෙළියකින් ටැබූ බ්ලොගයත් සමඟ අතුරුදන් විය. තැන් තැන් වල කමෙන්ට් කරන ලද ටැබූ නමැති එකෙකුට අනුව බ්ලොගය යම් දේශප්‍රේමීන් පිරිසක් 'හැක්' කර ඇත. ටැබූගෙන් රිදෙන්නම කාපු උන් කියන පරිදි ටැබූ විසින්ම බ්ලොගය මකාගෙන ඇත. මට අනුව නම් ඕන පුකකි. එහෙත් මොනවාහරි කියවන්න තිබුනු ඉඩක් අහෝසි විය.

අලුත්ම තත්වය මෙසේය. එකෙක් වත් දැක නැති ටැබූ නමැති අංගුලිමාලයා මෙච්චරකල් බ්ලොග් එකක ජීවත් විය. අඩුගානේ දවස් දෙක තුනකට පාරක් වත් ඌ බ්ලොග් එක අප්ඩේට් කරපු නිසා ඌ කොහේටහරි වී ලියන බව බුදු ෂුවර් විය. උගේ දේශපාලන කුණුහරුප වලට උත්තර දීගන්න එක ඇර වෙන ප්‍රශ්නයක් තිබුනේ නැත. එක පාරටම ඌ අතුරුදන් විය. අංගුලිමාලයා හිරෙන් පැන්නා වැනිය. දැන් ඌ නැත. ලියන්නේද නැත. තැන් තැන්වල දාපු කමෙන්ට් කෑලිත් නැත. වාෂ්ප උනා වගේය. දැන් ඉතිං බය හිතේ. අංගුලිමාලයා එළියේය.

දැං ඉතිං ගොං රාල ගැංසියට රෑට මුත්තරා කරන්ඩවත් එළියට බහින්ඩ බයය. කොයි වෙලේ හරි තමුංගේ සිග්නි ඇඟිල්ල වගේ එක ඌ කපාගෙන දුවන්නට පුළුවන. කෙහෙල් අත්තක් හෙළවුනත් ටැබුවාදැයි හිත ගැස්සේ.

මේකට ප්‍රතිකර්මයක් ලෙස කට්ටිය එක්ව මේ දිනවල ටැබූ කංකාරියක් කරති. දැන් ටැබුවෙක් අලුතින් මවා ඇත. ඌ ලියපු, දැනට ජාලය තුලවත් නැති පට්ට පරණ කුණුහරුප වලට අගනා විචාරයන් ලියවේ. මේ වගේ විකට රසාංගද ඒවාට ඇතුළත්ය.
ටැබුවා කුජීතම වූ බවට කට්ටිය එකතුවී සාධනය කර හමාරය. මෙය නම්කර ඇත්තේ ටැබුවාගේ ජංගිය ගැලවීම ලෙසයි. මේ වන විටත් නැති ටැබුවාගේ නැති ජංගිය ගලවා ඇත. දැන් ඇත්තේ එම හඩු ජංගිය කට්ටිය තර‍ඟෙට ඇඳ ගැනීමයි. මේ දවස්වල පෙරමුණේ රාලගේ අටුවාවේ පැවැත්වෙන්නේ ඒ දුක හිතෙන තරඟයයි.
මාර ෆන් මෙයා...!


-බකමූණා

12 comments:

  1. ඕකට අපි නම් කියන්නේ මුවාට යන්ඩ ඇරලා ගෙදර ගිහින් මුව හමට තඩිබානවා කියලා.

    ReplyDelete
  2. රාලට ලියන්නට දේවල් නැත. වරක් මොහොමඩ් කෙනෙක් මවාගෙන ඌට ඇස්ටි හැලෙන්නට දුන්නේය. දැන් නැති ටැබුවෙක්ව හම ගහන්නේය. හෙට මොන නාඩගමක් නටයිද?

    රාල ඇතුලු පිරිස හැකිං, කුණුහර්ප, චන්ඩිකම්, ලොකු කතා සමග බුදු දහම සුරකින්නට තතනන ආකාරය සිනහ උපදවන සුලුය.

    ReplyDelete
  3. ටබුවා රාල සහ ගැන්සියෙන් ගේම ඉල්ලුවොත් ටැබුව කව්දය් නිර්රාමුව දන්නා බැවින් ඔහුගේ නම එලියට දැමිය හැකිය

    එවිට ටබුවට ගස් යන්නට සිදුවිය හැක ( අර ඉස්සර ලියපුවාට )
    එලෙසෙම ටබුවා රාල සහ නිර්රමුව හෙලිකල විට හම්බයන් එකතුවී උන්ගේ බෙලි කපා දැමිය හැකිය
    මොනවා වුනත් මේක මරාගෙන මැරෙන ගෙමකි

    ReplyDelete
  4. ඇයි ටැබුවට ගහද්දි තොපිට කහනවද? ඔය නැටිලි ටික කාලයයි.

    ReplyDelete
  5. LOL.....................

    ReplyDelete
  6. ටැබුවට වදිනකොට හුරුල්ලට ඇඬන්නේ ඇයි?

    හුරුල්ලා කියන්නේ ටැබුවා නිසා!

    ReplyDelete
  7. "ටැබූගෙන් රිදෙන්නම කාපු උන් කියන පරිදි ටැබූ විසින්ම බ්ලොගය මකාගෙන ඇත"

    ටැබූට රිදෙන්නට දුන් උන් පිට ටැබූ සහ ඔහුගේ නඩය වරද පටවා ඇත

    ReplyDelete
  8. මිගාරයා ටැබූට පුක නැති වෙන්න දුන්නේ ටැබුව ලියපු කාලෙමයි බොලවු. ඔය විචාර අළුතෙන් ලියෝපුව නෙවී. ටැබුව උත්තර නොදී බෙටි හල හල ගිහිං හැංගිච්චි අවස්තා!

    ReplyDelete
  9. ටබුවා කව්දය් දැනගැනීමට කැමතිනම් සිත්සටහන් බ්ලොගයේ අවසාන පෝස්ටය කියවන්න

    ReplyDelete
  10. its not a guess. its a fact
    will send you details/proof if you can publish
    let me know

    ReplyDelete
  11. @ Anonymous,
    කණගාටුයි. එවැන්නක් අප අරමුණු වලට පටහැණි බව කරුණාවෙන් සලකන්න. ටැබූ/පෙරමුණුරාල/ඇටමැස්සා යනාදී කවරෙකු හෝ මෙන්ම අපද බ්ලොගවකාශයේ සරන්නේ අන්වර්ථ නාමයන්ගෙනි. එය ඔවුනගේ/අපගේ අයිතියකි.
    ටැබූ මෙන්ම තවත් බොහෝ දේශපාලන බ්ලොග් කරුවන්ගේ අදහස් සම්බන්ධව අපටද බොහෝ විවේචන සහ නොඑකඟතා ඇත. එහෙත් අදහස් වෙනුවට භෞතික ශරීර පසුපස හඹායාම අප අනුමත නොකරමු.
    ටැබූ බ්ලොගවකාශය තුලදී එවන් අනන්‍යතා හෙළි කිරීම් වලට දායක වූයේ යයි චෝදනාවක් පවතී. එය සත්‍යයක්ද යන්න අප නිශ්චිතව නොදන්නා අතර, අප එවන් තත්වයකට පත්විය යුතු නැතැයි විශ්වාස කරමු.
    ස්තුතියි.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.