Saturday, March 12, 2011

අපරැක්කේ අපදානය හෙවත් හෙලු උරිම කතා වස්තුව

තවද එක සමයෙක්හි හිංගලයන් නම් වූ එක්තරා මනුෂ්‍ය කොට්ඨාශයක් වාසය කරන්නාවූ හිංගලංතය නම් එක්තරා රමණීය දිවයිනක් විය. මේ හිංගලංතයේ  උත්තර දේසයේ වාසය කලාවූ එක්තරා කාලවර්ණ රාක්ෂස සමූහයක් සිටින්නේ, හිංගලයන්ට නිතර ගැහැට පමුණුවන්නාහුය. උන්ට නායක  වූ පොබාකුරින් නම් රාක්ශස නායකයා හින්ගලයාට නිතර ඇකේ පුරින්නේ,  හිංගලයන්ගේ පශ්චාත් භාග වනවී මහත් පීඩා ගෙන දෙන්නේය. මොවුන් මේ පොබාකුරින්ගෙන් ගලවාගැනීමට සමත් කිසිවෙකුත් නැත්තාහුය.

මේ සමයෙහි පහලවූ හෙලු උරිමය නම් එක්තරා අශුද්ධ සන්දානයක් වී. මේ සන්දානයේ පහලවීම කෙසේද යත්; එසමයෙහි හිංගලයන්ට වන් මහත් ගැහැට තම දිව්‍යඥානයෙන් දුටු 'මහා සෝම' නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් තව්තිසාවෙන් චුතව හිංගලන්තයේ පහළ වන්නේ, පොබාකුරින්ට සේම තම්බින්ටද ඇකේ පුරිමීයි මහත් කෝලාහල කරන්නෝය. මේ මහත් ආශ්චර්යය දුටු එක්තරා චෞරයන් කණ්ඩායමක්, මෙවන් ආශ්චර්යයන් අලෙවි කොට මහත් ලාභ ලැබීමට සිතන්නෝ මුත්, 'මහා සෝමගේ' මහත් රශ්මි කදම්භය අභියස ක‍ඳෝපැනියන් මෙන් මිටිවැ උන්හ. මේ මහා සෝම එක් මහා ශීත සමයෙක සම්මාන ලොබින් රසියාව නම් දේශය වෙත වැඩමකරන්නේ අදික ශීතල දරාගත නොහී අපවත් වූ සේක. වැලේ වැල් නැතිව සිටි චෞර රැළ තෙමේ මෙය රසියානුවන් මහා සෝමට ඇකේ පුරීම නිසා සිදුවූ විපත්තියකැයි මහත් කෝලාහල කරන්නේ බුද්දිමත් හින්ගලයන් අතර ජනප්රියවැ හෙලු උරිම නම් අශුද්ධ සන්ධානය අටවන්නාහුය.

මේ හෙලු උරිම තෙමේ පොබාකුරින්ට ඇකේ පුරිමීයි වහසි දොඩා, හිංගලයන්ට වංචා කොට උනුන් කෙටවීම හැර කල කිසිවක් නැති බවද දත යුතුය. මෙ සමයහි පහලවූ මැදමූලනී අන්ඩපාල නම් රජ කෙනෙක් වී. මෙතුමානෝ හිටිවනම පොබාකුරින්ට ඇකේ පුරින්ට ඇරඹීම කිසිවෙකු නොසිතු හාස්කමෙක්ම විය. මෙතුමානගේ ඇකේ පුරීම කෙතරම් දුර ගියේද යත් දෙමලාටද ඇකේ පුරින්ට පටන් ගත්තෝය. මේ දුටු වැලේ වැල් නැති හෙල උරිම තෙමේ මහත් උද්දාමයට පත්වැ රජතුමානන්ගේ ඇකේ පුරින සිස්නය සක්තිමත් කරන්නෙමැයි කියමින් රජු වටා එක් රොක් වුහ. රජතුමානන් ගේ සිස්නය සක්තිමත් කිරීම කෙසේවතුදු මොවුන් රාජ් භෝජනාගාරයට හා රාජ් භාන්ඩාගාරයට අරක්ගත්තෝය. හෙලු උරිමයන්ගේ තරවැ වැඩෙන උදරයන්ද ආකාසයට නගින මාලිගාද දුටු හින්ගලයෝ සාදුකාර දුන්හ.

අන්ඩපාල රජතුමානන් දෙමලාට ඇකේ පුරීමෙන් සොම්නසට පත්වූ හින්ගලයෝ ඔහු වටා රොද බැඳ ස්වයං වින්දනයේ යෙදුනෝය. එනමුදු මේ අන්ඩපාල රජතුමානන්ට ක්ශණික මෝචනය නම් රෝගයක් ඇති බව දත යුතුය. ක්ශණික මෝචනය වීමෙන් දෙමලාට ඇකේ පුරීම කෙටි කලෙකින්ම අහවර විය. මෙයින් දොම්නසට පත්වු හිංගලයෝ  තම ස්වයංවින්දනය දිගටම කරගෙන යෑමට කාට හෝ ඇකේ පුරින ලෙස බල කලෝය.

මේ අවස්තාවේදි මහත් තරවැහුන් හෙල උරිම තෙමේ තමා වළඳන මහත් සැප සම්පත් අවසන් වන්නට යන නියා දැක, බෝධි වෘක්ශයකට නැගී හින්ගලයිනි බිය නොවවු තම්බියාට ඇකේ පුරින සැටි අපි පෙන්වමුයි මහත් ඝෝශා කලහ. මෙයින් මහත් සොම්නසට පත් හින්ගලයන් තම්බියාට ඇකේ පුරින සැටි බලා ස්වයංවින්දනයේ යෙදීමේ අභිලාශයෙන් හෙල උරිමයන් වටා රොදබැඳගත්හ. බෝධි වෘක්ශයෙන් බිමට වන් හෙල උරිම තෙමේ විහාරස්තානය තුලට වදින්නේ, හින්ගලයාද තම්බියාට ඇකේ පුරින සැටි බලා ස්වයං වින්දනයේ යෙදීමේ අභිලාශයෙන් තම සිස්නයන් උලුක් කරගනිමින් අසලට වන්හ. ගත වුයේ මොහොතකි. මහත් විලාප නගමින් විහාරස්තානයෙන් එලියට පැනහුන්නේ කසාවත් හැඳි කුඩා දරුවන් පිරිසකි. වසර ගනනාවක් දෙමලාටද තම්බියාටද ඇකේ පුරින්නේමැයි මහත් පාරම්බා හෙල උරිමයන් අවසන ඇකේ පුර ඇත්තේ තම දරුවනටම බව දැනගත් බුද්ධීමත් හින්ගලයෝ තෙමේ වික්ශිප්තව විපරීත වුහ.

- අංකුට්ටා

8 comments:

  1. ඔය සෝම කිව්වෙ අර අස් රොප් එක්ක වාදෙට ටී. ඇන්. ඇල් එකට ගිහින් පීචං උන එකා නේ ද?
    - රතුඑලියේ අතන

    ReplyDelete
  2. පට්ට යකෝ....... කාලෙකිං පුරුදු ස්ටයිල් එකක් වගේ..

    ReplyDelete
  3. බුද්ධිමත් හිංගලයෝත් ඉන්නවද? මාරයිනෙ...

    ReplyDelete
  4. අංකුට්ටාMarch 12, 2011 at 8:38 PM

    @ අන්තිම ඇනෝ,
    සොරියැ... එකී වදන 'උක්ත කී බුද්ධිමත් හිංගලයෝ' යනුවෙන් සංසෝදනය විය යුත්තේය.

    ReplyDelete
  5. හෙලු උරිමයන්ගේ තරවැ වැඩෙන උදරයන්ද ආකාසයට නගින මාලිගාද දුටු හින්ගලයෝ සාදුකාර දුන්හ.-kolamba idam tika Cheenayen da, Indiyawenda, MEda perdigin da aa BHUUMI putharayinta pawara denu daka daka peramunema gihin ake purawa gaththa napunasaka theme AKE PERAMUNE RALA namin parasidu wiya.

    ReplyDelete
  6. කරන්ඩ වැඩක් නැති මේ මෝඩ මුසල්මානුවන්ගෙ කතා බලන අපිට තම පිස්සු. හරක්ගෙ බෙලි කප කපා බුද්ධාගමට ගහන්ඩ හදන මුන්ට අපි අනුකම්පා කරන්ඩ ඕනෙ.

    ReplyDelete
  7. එදා විහරස්තානෙ Trail Hacker කියන පොර ඉඳල නෑ නැත්නම් ඇපරැක්කෙයා මුගෙ පුකත් හැක් කරනවා.

    ReplyDelete
  8. http://helanadha.blogspot.com/

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.