Sunday, December 18, 2011

ආසනික් කාටූන්

කාටූන් ශිල්පී අවන්ත ආටිගල මහතාගේ කාටුන් එකතුවකින් උපුටා ගැනුනි.


 


ප.ලි: ඉස්සර කට්ටිය "ආසනික්" බ්ලොග් එකට ගොඩ වැදුනම අහන ප්‍රශ්නයක් තියෙනවා, "කෝ යකෝ ආසනික්?" දැන් කට්ටියට අහන්න තවත් ප්‍රශ්නයක් තියෙනවා "ආසනික් බ්ලොග් එක නවත්වනවා කිව්වා නේද?"

3 comments:

  1. අනේ අපොයි! පොල්ගෙඩියක්, පළතුරු වට්ටියක් භාර අරං හිටපු අහිංසකයට වෙච්චි වැඩේ...

    ReplyDelete
  2. ඇත්තටම එහෙම කිව්ව නේන්නම් :)

    ReplyDelete
  3. ඇතියාන්තං කාලෙකට පස්සේ (පරණ) කාර්ටුන් වලින් හරි ආසනික් ගැන කතා කළා.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.