Wednesday, November 16, 2011

පිට(ව) යන්ඩ අවසරයි.........


 මේ..... කඳළු බින්දුව මගෙ නොවෙයි.....

ඇත්තටම 'ආසනික්' පටං ගත්තෙ අපිව අන්දන අයගේ ඇන්දිල්ල පෙන්නන අයගේ ඇන්දිල්ල පෙන්නන්ඩ. ඉතිං අපේ ලක්ස හයහමාරක විතර පාඨකයන්ට අපි මෙච්චරකල් පෙංනුවේ ඕක තමයි. ඉතිං ඔය එකම හෙලුව බලලා තමුන්නාංසෙලාට ඇති වෙලා ඉද්දි තමා අර සෙල්ෆ්බ්ලොකිං ගොංපාට් පචයක් අතේ පත්තුවෙලා ඇන්දිලිරාලලට අකුලං යන්ඩ සිද්ද උනේ.
අනේ ඉතිං දැං මොනා පෙන්නන්ඩද? අපිත් යංඩ තමයි හදන්නේ.  ඊට කලිං අපි නික්මයාම ගැන හද පත්ලෙං අකම්පාල වෙන තමුන්නාන්සෙලාට පුලුපුලුවං විදිහට ඇවිත් මෙව්වා කොපි කරගෙන ලැමිනේට් කරල තියාගන්ඩ මාස තුනයි දවස් හතයි පැය දාහතරක කාලයක් දෙනවා.   ඊට පස්සෙ වහලම දාංඩ තමයි හිතාගෙන ඉන්නෙ. බොහොම විනීත විදියට. හැක්ස් රංගන දාලා තවත් පච වෙන්න අපිටත් වුවමනාවක් නැහැ. 
එහෙනං ඉතිං බුද්දිමත් ඔබේ සීතල කඳුළු බිදු උඩින් සංවේදී පා සටහන් තබා සුසුම් මාරුතයේ සැගව යන්නට දෙන්න අපට මදක් අවසර......

පොඩ්ඩක් හෝව්..........!


මේ සමුගන්නා මොහොතේ තවදුරටත් අපේ දයාබර බුද්දිමත් පාඨක ඔබ කොමෙන්ට් කොටවමින් වෙහෙසට පත් කරන්ඩ අපි අදහස් කරන්නේ නෑ. පහත රෙඩිමේඩ් කොමෙන්ට් වලිං එකක් කොපිපේස්ට් කරලා ඔබේ ලසෝ තැවුල් නිවාගන්ඩ....

1
yana eka nam etharam hoda deyak nemei.
2 අනේ යංඩ එපා
3 අපිට තමයි පාඩුව
4 දුර යන්ඩ යන්ඩ ඔබේ සුවඳ තවත් ලං උනා
5 Yanda epaaaaaaaaaa
6 ආසනික් කට්ටියට මගේ ආචාරය.
7 අලුත් ලිපි නොදැම්මත්, ප්‍රතිචාර දැක්වීම අක්‍රීය කරල බ්ලොග් එක දිගටම තිබුනොත් තමයි හොඳ…
8 හුරුල්ලා මාවරමණ්ඩියෙද?
9 මෙතෙක් කලක් රාලලාගේ නිරුවත් පෙන්නා අපව දැනුවත් කලාට ස්තූතිය.
10 ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු
11 අනේ ඕයි තමුසෙ ගියාම අපිට පාන්ද???
12 මේ තරම් කඳලු වැල්- කොහේ තිබුනදෝ.....
13 අල්ලාහ් හුඅක්බර්!!!!!!!!!!! හික් හික් හික්
14 ගියාට කමක්නෑ... තැන් තැන්වල නටලා අහුවෙන්ඩ එපා හරි?

38 comments:

  1. 10 ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු
    හූ.............

    ReplyDelete
  2. සිරාවටම "ආසනික්" වහනවද?
    5,2,1,6,7,10,11,4

    ReplyDelete
  3. යන්ට එපා අයියා. යන්ට එපා

    ReplyDelete
  4. ඔබ නැති මේ ලොව පාළුයි අඳුරුයි
    [මට කම්මැලියි අප්පා ලොග් අවූට් වෙලා ඇනෝ දාන්න, ඔන්න ඔහේ නමින්ම දානවා]

    ReplyDelete
  5. අතීතය සිහිනයක් පමණයි

    ReplyDelete
  6. @ මාලන්,
    ආසනික්වලින් ඉටු වියයුතු කාරණේ ඉටු වෙලා අහවරයි. ආසනික් පටන් ගන්නකොට ඔය කාරණේදී වෙන එක තැනක්වත් තිබුනේ නෑ ඒ සම්බන්ධයෙන්. නමුත් දැන් ඒ අදාළ මාතෘකාව ගැන කතිකාවත ඉටු කෙරෙන අඩවි ගොඩක් තියෙනවා. අනිත් එක ඇන්දිලිරාලලගේ හෙළිදරව් වෙන්න ඔන කරුණු තව ගොඩක් තිබුනත් , ඔයාල දැනගෙන සිටිය යුතු ටික ඔක්කොම හෙළිදරව් කෙරිලා ඉවරයි. ඉතිං තව තවත් ආසනික්එකේ අකුරු පුරවන එකෙන් වෙන්නෙ එක තැන පල් වෙන එකයි. ඒ නිසා අපි ආසනික්වලින් එහාට යන්න ඕනා. ඒ කටයුත්ත ඉටු කරන්න නම් ාසනික් ලිය ලිය ඉන්න බෑ. ඒනිසා අපිට යන්නට අවසරයි

    ReplyDelete
  7. අල්ලාහ් හුඅක්බර්!!!!!!!!!!! හික් හික් හික්

    ReplyDelete
  8. ඔය අල්ලගේ නාමයෙන් කුණුහරුප කියන මහත්තැන්ට කියන්නේ, ඕනේ නම් අපි මේක තව අවුරුද්දක් කරනවා. පුළුවන් නම් නාථට කියල නවත්තන්න. අපි මේක නවත්තන්නේ අපිට ඕන වෙලාවට. අනික මේ නවතින්නේ බ්ලොග් කෙරුවාව විතරයි. ඉතිරි කෙරුවාව එළියට එද්දී ඔය අයට චූ යයි.

    ReplyDelete
  9. @හුරුල්ලා,
    අනේ ඒ වුනාට. දැන් අපි සත්‍යයය හොයා ගන්නේ කොහොමද..? මෙතෙක් කළක් කරන ලද මෙහෙවරට මගේ ආචාරය.

    ReplyDelete
  10. @ මාලන්,
    ඔයා ගූගල් කෑෂ් එකෙං හොයාගෙන උයල කන්ඩ

    ReplyDelete
  11. @හුරුල්ලා,
    උබලට තේරෙයි කවදා හරි හම්බාවෝ ඇවිත් උඹලට ගේම දුන්න දවසට. ඔනේනම් මම කියපු දේ ස්ක්‍රීන් ශොට් එකකුත් අරන් තියා ගන්න.
    එතකන් උඩ පැන පැන හිටපල්ලා.

    ReplyDelete
  12. රටත්, ජනතාවත්, උරුමයත් වෙනුවෙන් ශාස්ත්‍රීය මෙහෙවරක නියැළුණු, නිරර්ථක කෑ ගැසීම වෙනුවට තර්කය හඳුන්වා දුන් හුරුල්ලාගේ ආසනික් කණ්ඩායමට සමුගන්නා මොහොතේ උත්තමාචාරය....!!

    ReplyDelete
  13. ආසනික් සියළු ක්‍රියා කාරකම් සමඟ මම එකඟ නොවෙමි.. එහෙත්, කාගෙන් හෝ අහුලා ගත් ඊනියා දර්ශණයක් දෙල් කොළ ගොඩේ හරක් යන්නා සේ හලා, එයින් නොකෙරෙන විප්ලව වලට කෝඳුරු තෙල් හත් පට්ට බැඳ, ටික හොයන්නට වන වදින බකයන් වැහි වැහැලා ඇති සයිබර් අවකාශයේ, අඩුම ගානේ තමන්ගේ ජාතියට පැහැදිලිවම එල්ලව ඇති තර්ජනයන්ට එරෙහිව කළ හැකි දේ, තම ශක්ති පරිමාවෙන් කළ ඔවුහු ආචාරයට සුදුස්සෝ වෙති..

    ReplyDelete
  14. හුරුල්ලාටත් "සෙල්ෆ් හැකිං" නාඩගමක් නටලා ජනප්‍රිය වෙන්න තිබුන, ඒත් කඨිකාචාර්ය ටැබූ සහ නරි ‍රැළ වගේ කුජීත වෙන්නෙ නැතිව නම්බු පිටින් තමන්ගේ "Mission" එක අහවර කිරීම ආදර්ශවත් දෙයකි...

    ReplyDelete
  15. @ මාලන්,
    ලංකාවටම හම්බාවන් ඉතුරුවෙලා ඉන්නෙ දොලොස් දෙනයි බොලං.
    උංගෙන් තුන්දෙනෙක්ම ඉන්නෙ සත්තුවත්තෙ

    ReplyDelete
  16. එතකොට සෑර් සෙල්ෆ් බ්ලොකිං ?

    ReplyDelete
  17. ගියාට කමක්නෑ... තැන් තැන්වල නටලා අහුවෙන්ඩ එපා හරි?

    ReplyDelete
  18. 4 දුර යන්ඩ යන්ඩ ඔබේ සුවඳ තවත් ලං උනා

    ReplyDelete
  19. 10 ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු

    ReplyDelete
  20. ඔබට යන්නම ඕනෑ නම් - ඔබ යන්න ඉතිං වෙන්වී

    නම අිසනික් උණාට මේකේ වැඩිපුර තිබ්බේ ආසනික්‍ නෙවෙයි වෙනත් සංයෝගනේ!

    ReplyDelete
  21. 1 yana eka nam etharam hoda deyak nemei.
    2 අනේ යංඩ එපා
    3 අපිට තමයි පාඩුව
    4 දුර යන්ඩ යන්ඩ ඔබේ සුවඳ තවත් ලං උනා
    5 Yanda epaaaaaaaaaa
    6 ආසනික් කට්ටියට මගේ ආචාරය.
    7 අලුත් ලිපි නොදැම්මත්, ප්‍රතිචාර දැක්වීම අක්‍රීය කරල බ්ලොග් එක දිගටම තිබුනොත් තමයි හොඳ…
    8 හුරුල්ලා මාවරමණ්ඩියෙද?
    9 මෙතෙක් කලක් රාලලාගේ නිරුවත් පෙන්නා අපව දැනුවත් කලාට ස්තූතිය.
    10 ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු
    11 අනේ ඕයි තමුසෙ ගියාම අපිට පාන්ද???
    12 මේ තරම් කඳලු වැල්- කොහේ තිබුනදෝ.....
    13 අල්ලාහ් හුඅක්බර්!!!!!!!!!!! හික් හික් හික්
    14 ගියාට කමක්නෑ... තැන් තැන්වල නටලා අහුවෙන්ඩ එපා හරි?

    ReplyDelete
  22. අනේ ඕයි තමුසෙ ගියාම අපිට පාන්ද???

    ReplyDelete
  23. අඩෝ.... පන්ස‍ලේදි බලාගමු...!

    ReplyDelete
  24. මෙහෙම තමයි පෙරමුණේ රාල කට්ටියට කිව්වේ

    //නොයා සිටිනවා නම් වඩාත් කැමතිය … //

    ආසනික් ඇත්තටම වහනව නම් කණගාටුයි , මතවාදය මොකක් වුනත් අටුවාව ආසනික් වගේ බ්ලොග් අඩවි නැතිවීමෙන් වෙන්නෙ ටැබු , බියෝන්ඩ් ෆ්‍රේම් කොලූ , මාලන්ගෙ හැන්දැව වගේ රහක් ඇතිව කියවන්න තිබුනු බ්ලොග් නැතිවීමෙන් වුනු පාඩුව තවත් වැඩි වෙන එක . සොෆ්ට් වෙයා කැලි , බූට් කාපුවා , කුකරි ක්ලාස් තමයි අන්තිමට සිංහල බ්ලොග් අවකාශය කියල ඉතුරු වෙන්නෙ . ඒක කිසිසේත්ම සතුටට කාරණයක් නෙවෙයි . බ්ලොග් කරනය කියන්නේ සිංහල යුනිකෝඩ් වලින් මොකක් හෝ පල්හැල්ලක් ලිවීම නොවේය කියන මතයේ ඉන්න හැමකෙනෙක්ම මාත් එක්ක එකඟ වෙයි මේ කාරණයේදී . බ්ලොග් අවකාශයේ රසය කියන කාරණයේදී පෙරමුණේ රාලගේ හෝ ආසනික් ගේ මතවාදය මොකක්ද කියන එක අදාල නැ , පාඨකයින් වශයෙන් අපිට නම් !

    ReplyDelete
  25. ගියාට කමක්නෑ... තැන් තැන්වල නටලා අහුවෙන්ඩ එපා හරි?
    :D
    (ඔන්න ඔහේ හිටියත් කමක් නෑ බං)

    ReplyDelete
  26. අඩෝ ගියොත් මරණව.

    ReplyDelete
  27. අනේ මෙයා යන්ට එපා මට පාලුයි

    ReplyDelete
  28. මාලන් මොකද බං මේක නවත්වන්නෙ. මේක උඹේ කියල අපි දැනගෙන හිටියා.

    ReplyDelete
  29. tho gihin berenna hithuwa madi,ahuweyanko magadi.
    S.M.

    ReplyDelete
  30. ""මාලන් මොකද බං මේක නවත්වන්නෙ. මේක උඹේ කියල අපි දැනගෙන හිටියා.""

    කවුද, හනුමාද කිව්වේ..?
    ඔවු ඔවු බියෝන්ඩ් ෆ්‍රේම් ලිව්වෙත් මම, ටැබූ ලිව්වේ අපේ ලොකු අයියා, එතකොට කොලු ලිව්වේ මගේ මහප්පගේ පුතා. :)

    හනුමා සේරම දන්නවා, එයාගෙන් අහන්න. නැතිනම් අන්ජනම් දේවිගේන් අහන්න. :D

    ReplyDelete
  31. ඇයී , මාලන්ගෙ නියම නම ලසන්ත පතිරණ , එන්ජිඕ වල සල්ලි වලින් තමයි ජීවත් වෙන්නෙ , දවසෙම කරන්නෙ එක එක නමින් බ්ලොග් ලියන එක :D

    ReplyDelete
  32. @Buwa,

    ෂ්.. ෂ්.. ෂ්.. ඕවා එළිපිට කියන්න එපා මචන්.

    ReplyDelete
  33. අලුත් ලිපි නොදැම්මත්, ප්‍රතිචාර දැක්වීම අක්‍රීය කරල බ්ලොග් එක දිගටම තිබුනොත් තමයි හොඳ…

    ඔබට ජය… විප්ලවේ දාට හම්බවෙමු :-P :-P :-P

    ReplyDelete
  34. අනේ හුකේ, උඹ ආයිත් බ්ලොග් පෝස්ට් එකක් දැම්ම මදිවට මේකෙ ඇඩ්ඩිං හුරුල්ල යනු මාලන් සමරවික්‍රම කියලත් ඒකෙන් ඔප්පු කරල තියෙනව. උඹට ලැජ්ජ නැද්ද බං උඹේම(හුරුල්ල) පෝස්ට් වලට උඹම(මාලන්) කොමෙන්ට් දාගන්න?

    -Dinush Warusawithana

    ReplyDelete
  35. මම මේකේ ඇඩ්ඩින් හුරුල්ලානම් මම මේකේ ලියන්නේ "හුරුල්ලා" කියන නමින් [මගේ නම මම කොයිම වෙලාවකවත් එළියට ගන්නේ නැහැ එහෙමනම්]. මම ඇඩ්ඩින් නොවන නිසයි මගේ නමින් ලිව්වේ. හුරුල්ලා මට මේ බ්ලොග් එකේ දීලා තියෙන්නේ අළුත් පෝස්ට් එකක් දාන්න පුළුවන් රයිට්ස් විතරයි.

    කැමති දෙයක් හිතා ගන්න මහත්තයෝ. තම තම නැණ පමණින්නේ ඉතින්. :)

    ReplyDelete
  36. අඩෝ මෙන්න මේකත් බලපන්

    වකුගඩු රෝගයට හේතුව ආසනික් – අන්තර්ජාතික වෝහාරික වෛද්‍ය සංගම් සභාපති

    http://lankacnews.com/sinhala/main-news/36353/

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.