Saturday, August 20, 2011

රනිල්ගේ කුනුහබ්බ

ඉස්තූතිය පලකිරීමයි.....
ලාංකීය මාදය කලාවේ නව පෙරලියක් කරමින්ද,
මාදය වාරනය අලුයම ලූ කෙල තැබ්බක් සේ ඉවත දාමින්ද,
වෙනදා ගෝටාබය/බැසිල් කියන වචන වෙනුවට දාපු ටී.......ක් ටෝන් එකත් නොදාමින්ද,
පොඩි එවුං කාමර වලට එලවලත් දාමින්ද,
රනිල් වික්රමසිංහ කියාපු   "වේස ගෑනි" කියන අමු තිත්ත  කුනුහබ්බය සිත් සේ අසාගන්නට අවස්තාව ලබාදුන් 
"සිරසේ" වේසිගෙ පුතාලට හුරුල්ලාගේ ඉස්තූතිය පිරිනැමේ.

7 comments:

  1. ලොක්කට වෙච්ච වැඩේ ගැන හුරුල්ලට දුකයි වගේ

    ReplyDelete
  2. දැන් මහින්ද රජ්ජුරුවන්ට පුලුවන් තමුසේ තහනම් කලා වගේ වේසිගේ පුතා තහනම් කරන්න.

    ReplyDelete
  3. අඩු ගනනේ මේ වගේ කතාවක් අර මී හරක් රාජා දෙමලේන්ද්‍රට හරි ප්‍රෙමදාසගේ මෝඩ පුතාටහරි කියන්න දන්නවද ?

    ReplyDelete
  4. @ පලවෙනි ඇනෝ,
    තනි ඈට ඇ‍ඬෙනවා සෑර්.... කෝම හිටපු දෙන්නෙක්ද මේ කෙලගන්නෙ....

    @ දෙවෙනි ඇනෝ,
    පිස්සුද සෑර්.... උන්නැහේ කැමති නැ ආතල් කඩාගන්ඩ..

    @ තර්ඩ් ඇනෝ,
    මට කම්පනාවට ආවෙ ඕක අහවලා අහද්දි මොනා හිතුනද කියලා...

    ReplyDelete
  5. වේස ගෑණු රාජ සභාවෙත් ඉන්නෙ. එතකොට ඒකත් කුණුහරුපයක්ද තහනම් කරන්න ඕනි.

    ReplyDelete
  6. ඕකට “වේසි“ නැතුව “රෝසි“ කියල සංස්කරණය කරල දැම්මනම් රනිල් ගොඩ. අර 3 idiots වගේ.

    ReplyDelete
  7. ජාතික ලැයිස්තු මංත්‍රී ධූර2ක් නිසා වෙච්ච දෙයක් !

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.