Sunday, October 9, 2011

ඔබ නොදනී... මුළු ලොවම දනී..!

පින්තූරයක් වචන දහසක් බැව් මා අසා තිබේ. එය එසේනම් මේ පින්තුර දෙකේ වචන දෙදහසක් තිබිය යුතුය.






පසුව මතක් වුනු සින්දුවක්:

පූජාසනයේ ඔබ හිදුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ..!


පූජාසනයේ ඔබ හිදුවා…

9 comments:

  1. ඔය සංදුව ගැලපෙන්නේ සරත් ෆොව්සේකා මහතාට, මේ සිද්ධියට නෙවේ.

    ReplyDelete
  2. ජයශ්‍රීOctober 9, 2011 at 11:32 PM

    නිවැරදිකීරීමයි.

    ඔය සංදුව ගැලපෙන්නේ සරත් ෆොන්සේකා මහතාට, මේ සිද්ධියට නෙවේ.

    ReplyDelete
  3. @ ජයශ්‍රී:

    බලයෙන් ඔළුව උදුම්මගෙන, නැඟ්ග ඉනිමන් අමතක කරලා, තමන් සදාකාලිකව බලයේ ඉන්නවා කියලා හිතන් ඉන්න කොයි කාටත් ඔය සින්දුව ගැලපෙනවා :)

    ReplyDelete
  4. කුමන හෝ ආකාරයේ මනුශ්‍ය ඝාතන හෙලාදකිනව....... ලෝකය නෙමයි එරෙහි වෙලා තියෙන්නෙ..... දැන් උන් උන් මරාගන්නව...කුට්ටිය බෙදා ගන්න.... අලුත් දෙයක් නෙමෙයි...විස්සෝප වෙන්න කාරි නෑ. හැබැයි ලෝකය එරෙහිවෙලා නැගිට්ට දාට... ඔය පොටෝ එකේ ඉන්න කවුරු කවුරුත් ලොවෙත් නෑ..... අනේ ඒ දවස.. කවදා නං එයිද....?

    ReplyDelete
  5. මම 1988 ඉඳල තිබ්බ ගොඩක් චන්ද වලදි ශ්‍රීලනිපයට චන්දෙ දීපු කෙනෙක්. මම අදටත් යූඇන්පී, ජේවීපී පක්ශ වලට කැමති නෑ. හැබැයි අපේම පක්ශෙ උන් මේ කරපු පාහර වැඩේ වැරදී කියන එක මගේ හර්ද සාක්ශියට එකඟව කියන්නම වෙනවා. යූඇන්පීයෙන් ආපු මර්වින්, දුමින්ද වගේ පාහර කුඩු කාරයො ටිකක් හින්ද කවද හරි අපේ පක්ශෙ විනාස වෙනවා. මුන් එක්ක අපේ නායකයො ඉන්නව දැක්කහම අපිට දැනෙන්නේ පුදුම කාළකන්නි කමක්.

    - H.S.

    ReplyDelete
  6. @ Anonymous said...
    UNP ආණ්ඩුවක් තියෙන කොට මේ වගේ දේවල් වෙනවා. ඊළග සෑරේවත් SLFP ආණ්ඩුවක් පත් කර ගනිමු.

    ReplyDelete
  7. කොයි ආණ්ඩුව ආවත් එකයි බන්. අපි ගොන්නු වගේ උන්ගේ කෙරුම් දිහා කට ඇරන් බලන් ඉන්නවා. උන් කියන බොරු අහන් ඉන්නවා.

    මොනවා උනත් මහින්ද ඇතුළු පිරිසක් යුද්ධය හරියටම කළා. ඔහු ඇරෙන්න රටේ ජනතාවට චන්දය දෙන්න විකල්පයක් තවම බිහි වෙලා නෑ.

    සරත් ෆොන්සේකා වැරදි වෙලාවක වැරදි පුද්ගලයො එක්ක වැරදි පක්ෂයක් බදා ගත්තා. උන්දෑට දැන් මොකුත් නෑ.

    රනිල් සජිත් කුලල් කා ගන්නවා!

    ReplyDelete
  8. ""කොයි ආණ්ඩුව ආවත් එකයි බන්. ""

    එකඟයි. කොයි ආණ්ඩුව ආවත් අපිව ගොනාට අන්දන එක තමයි කරන්නේ, කොයි ආණ්ඩුව ආවත් එකම එවුන් තමයි රජ කරන්නේ.

    කවද හරි දවසක රනිල් හෝ සජිත් හෝ තව කවුරුන් හෝ බලයට ආවම මේක වෙනස් වෙයි කියලා හිතාගෙන ඒ ගොනා ගලවලා මේ ගොනාව සෙක්කුවේ බදින එක තමයි අපි මෙච්චර කල් කළේ. ඒත් අපි හැමදාම කැරකුනේ එකම සෙක්කු මඟක කියන එක අපි තාමත් තේරුම් ගන්නේ නැහැ.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.