Sunday, September 4, 2011

පින්තූරු කථාවක්

(1)



(2)



 (3)

(4)


(5)






7 comments:

  1. ඔයිට හොඳයි හම්බන්තොට වරායට ගිහින්

    "කෝ ඔයි මේ වරාය සභාපති , කෝ අර එනවයි කිව්ව නැව්?

    ව.ස- ස ..සර්

    "ගොත ගහල හරි යන්නෙ නැ කොහෙන් හරි නැව් ටිකක් ගෙනත් දානව ඉක්මනටම ...වහාම "

    -------------------

    ඔහොම කරල ලංකාවේ ගොඩක් තැන් වල නම් ඡ්න්ද දිනන්න පුලුවන් , හැබැයි කොලඹ පුලුවන්ද ?????

    ReplyDelete
  2. කෝ යකෝ ආසනික්?

    ReplyDelete
  3. @buwa,

    ඇයි බන් කොළබ කියලා වෙනසක්.
    කොළඹ විතරක් නෙමෙයි ඇමරිකාවේ නිව්යොර්ක්නුත් එකයි.
    කොහෙත් [බහුතරය] එකයි.

    ReplyDelete
  4. @ Ano,
    ""කෝ යකෝ ආසනික්? ""

    ඔබගේ ප්‍රශ්නය පහත අය වෙත යොමු විය යුතුය.

    මහාචාර්ය නලින්ද සිල්වා
    වෛද්‍ය චන්න ජයසුමන
    අතුරලියේ රතන
    ලංකා සී නිවුස්

    කෝ යකෝ ඔය තියෙනවයි කිව්ව ආසනික්???

    ReplyDelete
  5. @මාලන් - එහෙමද ....

    @ඇනෝ - ඔය ගෝල්පේස් තණකොල වවල තියෙන්නෙ , ආසනික් සහිත පෝර දාලාලු

    ReplyDelete
  6. අම්මප යකෝ මේ වෙලාවට තමයි මලම පයින්නෙ.... අර වයසක හාදයා ගැන හිතලා ආසනික් පොඩ්ඩක් සයිඩ් එකෙං තිබ්බා.. කොහෙද... කොහෙද? ජයශ්‍රී සෑර්ලා බුවා සෑර්ලා ඇනෝ සෑර්ල මැඩම්ලා ආසනික්මනෙ යකෝ ඉල්ලංනේ....

    මාලං සෑර්... ආපහු ආසනික් ෆෝල්ඩරේ ටිකකට අරිමුද...?

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.